7

58 17 7
                                    

හාහ් තවත් දවසක් .  සමහර කතා වල දේවල් මට තේරුනේම නෑ . ප්‍රදාන චරිතේ ජිමින් ලු . ඒත් කතාව මැදට යද්දි තාරාවා , චිම් ,චිමී , චිමීත වගේ නම් නේ ප්‍රදාන චරිතෙට තියෙන්නේ

ඒ මදිවට හැම එකේම එහෙමයි . කොටිය කියයි . පූසා කියයි   . හාවා කියයි . ලේනා කියයි . අඇයි අඇත්තටම මේ සත්තුන්ගේ නම් .

ඒත් මන් එක දෙයජ් හොයා ගත්තා . army කියන්නේ  ඒ කොල්ලෝ හතගේ ෆැන්ඩම් එක . ඒ නම හරි ලස්සනයි නේද .  

කෝමින් කෝම හරි ඒ පිරිමි අය හත් දෙනාගේ නම් හත කට පාඩම් කරලා පොඩි ටෙස්ට් එක්කුත් කරලයි මන් වට්පෑඩ් වලට ආවේ . ඔය තියෙන්නේ බඩු

 ඔය තියෙන්නේ බඩු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Pink_Panther003

මන් කිව්වා වගේම ඒ කතාවක අවසානෙදි ප්‍රදාන චරිතෙට පූසා කියලා . හම්ප්!

ඒත් මන් දේවල් කීපයක් ඉගෙන ගත්තා piano කතාවෙන් . මන් නොසන්ඩාල උනාට ඒ කතාවේ යුන්ගිට උන දේවල් කිසිම දෙයක් මට උනේ නෑ . ඒ කතාව මට ඉගැන්නුව දරා ගන්න කෙනා දිනනවා කියලා .  ඒඑක මේ කාලෙට නම් හොදට ගැලපෙනවා . ලමයි ට තියෙන්නේ පුදුම ස්ට්‍රෙස් එකක් . ඉතින් දරා ගන්න කෙනා දිනනවා . ග්‍රැනී ගේ කාලෙත් එහෙමලු

ඉතින් මන් තව කතාවක් කියෙව්වා  . මට තේරුනා ගොඩක් අය  ආදරය කරන්නේ රූපෙට නේ ද. කියලා  අඇත්තටම මගේ රූපය නට අහිමි උනොත් සියෝ ජූන් කැමති වේවිද මට ?

නෑ නේ :(

ඒත් මට තේරුනේ නෑ මේවා කොහොම විසදගන්නද කියලා . ඒත් ඊලගට නට හම්බුන කෙනා ගොඩක් දේවල් විස්දලා දුන්නා.

Framed Memories Where stories live. Discover now