8

58 16 2
                                    

Gloomy_Bun

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Gloomy_Bun

මුලින්ම මන් තේරුම් ගත්තේ ම්න් මටම දෙවෙනි අවස්තාවක් දෙන්න ඕනේ කියලා   මොකද හොදම දේ  yet to come කියනවනේ . මන් නෙවෙයි ග්‍රැනී තමා හැම තිස්සෙම එහෙම කියන්නේ (second chance)

හරි ඉතින් මන් තරුනයි . මාත් මහ බොලද තීරන ගන්න උත්සහ කරා . ඒ කතාව හරී . හරි කෙනා එන්නම ඕනෙනේ ආදරය දැනෙන්න

එතකොට රූපය ගැන මට තිබ්බ ප්‍රශ්නෙටත් උත්තර තිබුනනේ . මිනිස්සු රූපෙන් මනින්න බෑ ලු . කෙනෙක් මනින්න ඕනේ හදවතින් . ඉතින් ඒකට ඒ කෙනාව ආශ්‍රය කරන්න  ඕනේ සැලකිය යුතු කාලයක් . මොකද සමහර මතුපිටින් පේන දේවල් තනිකරම බොරු (the beast)

තව ගොලු හදවත් ගැනත් හුගක් දේවල් ඉගෙන ගත්තා . මට තේරුනා මන් කියන සමහර වචන නිසාත් ඒ වගේම මිනිස්සුන්ට රිදෙනවා අඇති නේද කියලා . එයාලා ඒක මට නොපෙන්වා ඉන්න උත්සහ කරාට (dark side , emotionless..)

මන් ඉගෙන ගත්ත දේවල් නිසා අඇත්තටම මන් පසු තැවි තැවී හිටියේ . මොකද කලින් මම අඇත්තටම හරි නරකයි . ගොඩක් අයට රිද්දුවා....

ඒත් මට ආයේ හිනා වෙන්න් ග්‍රැනී උදව් උනා ආයෙමත් . එයාගේ නෝට් එක්ක තිබ්බා " emotionless puppet "  කතාව එයා english  paper එකක ස්ටෝරි එක විදිහටත් ලිව්වලු ..

අනේ මන් දා එයා නම්  වෙලාවකට ටූ මච්

ඒලිය බලද්දි තමා දැක්කේ කලුවර . කමක් නෑ . අද දවසට තව එකක් කියවමූ
............................................................................

මන් අඇත්තටම english  paper එක්කලිව්වා . මට v.good කියලත් දුන්නා . හම්ප් ලකුනු 94 කුත් තිබ්බා 😌

ඒක විතරක් නෙවේ තව එකක් ලිව්වා . මූන් කැට් වගේ නමක් තියෙන එකක් . ටිකක් වෙනස් කරලා ලිව්වේ 😅 .

Framed Memories Where stories live. Discover now