5

66 18 5
                                    

Winterbeargirl2006

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Winterbeargirl2006

ඒ කතාවේ අකුරක් අකුරක් ගානේ මටත් මගේ ගොබ්බ ක්‍රශ් එක මතක් උනා . හහ් වන් සයිඩ් ලව් එපා කරපු එකක් නේද.  ඒඑත් ඒක සාමාන්‍යයි . අපි කෙනෙක් හරියට ආශ්‍රය නොකර අඇති වෙන්නේ අඇට්‍රෑක්ශන් එකක් විතරනේ.

පස්සේ තමයි මන් දන්නේ ස්නෝවි කියන කෙනා ග්‍රැනී වැඩියෙන්ම දන්න යාලුවොන්ගෙන් එක්කිනෙක් කියලා  ඒයාලගේ පරන චැට් කියෙව්වම මට හිනා ගියා හොදටෝම .
.

හිහ් මට හරි පුදුමයි කොහොමද ග්‍රැනී ගේ යාලුවෝ හැම සිටූවේශන් එක්කටම ගැලපෙන්න කතා හැදුවේ කියලා .

එක්කො එයාලා ෆ්‍රෙන්ඩ්ලි , ෆ්‍රී චරිතයක් ලෝකෙටම පෙන්නුවට අඇත්තටම  මන් විදපු දේවල් වලටම මූන දීලා වෙන්න අඇති.

මට තිබුන හැම කලු පැතිකඩකටම ගැලපෙන කතා තිබුනනේ . මන් මාවම දකින විදිහේ කතා . වෙලාවකට මට හිතෙනවා

එයාලා අනාගතය දැක්කද කියලත්

මන් තවත් දෙයක් ඉගෙන ගත්තා . මන් වගේ හැම දේටම කම්ප්ලේන් කර කර ඉන්නෙ නැතුව එයාලා වගේ හැසිරෙන්න ඕනේ කියන එක. ඒකෙන් ටික වෙකාවකට හරි ස්ට්‍රෙස් ෆ්‍රී වෙන්න පුලාන් නේ

ඒත් එක දෙයක් මට තේරෙන්නේ නෑ . අඇත්තටම කවුද මෙයාලා . අඇයි මෙයාලා මුලින්ම කමෙන්ට් දාපු අය එක්ක පවා මෙච්චර ෆ්‍රෙන්ඩ්ලි. අඇයි මෙයාලා පවුලක් වගේ . අඇයි එයාලා එන එන කෙනාව ආදරයෙන් පිලිගන්නේ ...

මන් උත්තර බලාපොරොත්තු වෙනවා

ඒත් කවදද හම්බ වෙන්නේ

.........................................................................

pol_kuruminiya nkn inn eke ohevy tag kr 😌

Framed Memories Where stories live. Discover now