10

58 15 13
                                    


අඇත්තටම මෙයාලා හරිම අමුතුයි . එක එක ජෝක් කරනවා මට තේරෙන්නේ නෑ . හොබී වෝටර් බොන්න වෙයිලු . කිම්ටේහ්‍යුන්ග් ඉෆෙක්ට් එකලු . හේට් ස්නේකු ලු . ස්ටොබ් ඉට් ලූ . මොනාද අඇත්තටම ඒ

ඒවා ගැන හිතන එක පැත්තකට දාලා මන් තව කතාවක් කියවන්න ගත්තා . හිහ්

Ezzie_farys

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Ezzie_farys

.serendipity.... dancing  එක්ක මිශ්‍ර උන අමුතු කතාවක් . writer නම් කියලා තිබ්බේ මර්ගය ලස්සනයි නම් යන්නෙ කොහෙටද කියන එක ප්‍රශ්න නොකර ඉම්මු කියලා

අඇත්තටම ඒක පිස්සුවක් .

ඒ වගේම මන් දෙයක් හොයා ගත්තා සමහර ගල් උන හදවතුත් දිය වෙන වෙලාවල් එනවා කියලා . හැබැයි හරි කෙනා ඉස්සරහා ..

කතාවෙන් කතාව මන් තවත් කතාවක් තෝරගත්තා .

Min_Shi_06

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Min_Shi_06

මන් මෙච්චර කල් කියවපු කතා සේරම ෆැන්ටසි බේස් උන ඒව නේ . මේක වෙනස් ම එකක් . not a fairy tale...

ජීවිතයක් ගලාගෙන යන හැටි හරි ලස්සනට ඒ කතාවේ තිබුනා . කතාවේ එන ටේ සූ චරිත මැදි වියට එද්දි ජීවිතයට මුහුන දෙන විදිහත් ඒකේ තිබුනා

සමහර වෙලාවට මටම පුදුම හිතුනා ග්‍රැනී ගේ කාලේ අය කොහොමද මෙහෙම උනෙ කියන එක . මේ තරම් දක්ශ උනේ

ෆිල්ම් වලටවත් අඩපු නැති මම සමහර පොත් නිසා පැය ගනන් අඇඩුවා . ඒත් අඇත්තටම ඒ චරිත දැන් මේ ලෝකෙත් නෑ කියලා මතක් උනාම මට ඊටත් වඩා අඇඩුනා

ඒ හැම වෙලාවකම මන් එයාලගෙ මීම් බලන්න පුරුදු උනා . සමහර විට මම හරි . මෙයාලා අමුතුයි . රයිටර් ආමි , මීමර් ආමි , එඩිටර් ආමී , ඩාන්සර් ආමී වගේ එයාලා එක එක කොටස් වල . අනේ අඇයි මන් මේ තරම් පරක්කු

ඒත් ග්‍රැනීගේ කාලේ ආමි ලා නම් කිව්වේ " ඔයාට එයාලව හම්බ වෙන්නේ ඔයාට එයාලව වැඩියෙන්ම ඕනේ කාලෙදි" කියලා

Framed Memories Where stories live. Discover now