07 කොටස...🕊️🖤

257 51 90
                                    

"මාව බිමින් තියපිය...... මිනිහෝ...කෑ ගහනවා හරිත...මෙන්න දූසනේ කරනෝඔ.....බේරගනිව්ව්ව්...අනේව්...බයයි යකෝහ්....මගේ කොන්ද කැඩෙයි..අනේව්ව් ඔච්චරයි තියෙන්නෙ-ම්ම්ම්ම්ම්හ්හ්හ්..."

"කෑ නොගහා හිටපන්...වල් කොටියෝ....උබ හිතුවද මට පණ නෑ...කියලා...උබව උස්සන්න...ඇරත් වැඩේමනේ උබව දූශනේ කරන්න....උබ තනි ලෑල්ලනේ බං....උබව දූශණේ කරලා මට පිට ගැස්ම හදා ගන්න තමා වෙන්නෙ....ආව්ව්ව්හ් යකෝ"

කොටියෙක් එක්ක පවුල් කන්න ගියපු මට...අන්තිමට උනේ යකෙක්ගේ කරෙන් යන්න වෙනකොට...පොඩි කාලෙ ඉදම්ම පොඩි උසකට පවා බය මං මැරෙන්න හැදුවා....කොන්ද කැඩෙයි කියලා කෑ ගැහුවා....ඒත් එයා නෙවේ ඇහැව්වේ...මගේ කටත් වහලා...මාව දූසනේ කරොත් ඒකට පිටගැස්ම හැදෙනවයි කියනකොට මගේ කට වහන් උන්නු එයාගේ අත මම හයියෙම්ම හපලා දැම්මා....දත් ඇන්දම හිටින්න හපලා දැම්මා එක්කම එයා මාව ජිංගි බිරිස් එක ඇතුලට දැම්මා...ඇත්තටම දැම්මා නෙවේ....විසික් කරා කිව්වොත් හරි....

ආව්ව්ව්හ්....මරන්නද හදන්නෙ මිනි-..අ...අයියෙහ්...ම්..මො..කද...එහ්හ්හ්...

"ම්ම්ම්...ඔව්...අවසර දෙනවද..."

මාව ජිංගිබිරිස් එකේ පිටිපස්සටට තල්ලු කරපු එයා...ඉස්සරහට යනවා වෙනුවට...පිටිපස්සෙම්ම අමුතු හිනාවකුත් දාගෙන...අමුතු තාලෙකට ලගට එන්න ගන්න කොට...මගේ කටේ කෙල හිදිලා ගියා....වෙන වෙලාවට දකින කලු ආගාද වෙනස් වෙලා....බෝල ඇස් හීනි වෙලා....කට කොනකට ගත්තු හිනාව එක්ක.... අමුතුම පෙනුමක්...ඒ මූණ දකිනකොට මගේ බඩේ...සමනල පාර්ක් එක ආයේ උද්ගෝශන කරන්න ගත්තා වගේම...ශීට් එකේ කොනේම උන්නු මාව එයා කකුල් දෙකෙන් ඇදලා ලගට ගත්තා......

"අයියෙ....හ්හ්හ්"

ආයෙමත් අර කොනේ හිනාව....මේ මිනිහා මාව මරණවා මේම ගියොත්....ඩෙයියනේ......පොඩි එකාව බේරගන්න....දෙයියෝ....ම්හුක්....මොකත්ත වගේනේ......බඩට මොක්කුද රිංගලනේ...අභියේ....

"මොකද...කියලද අහන්නෙ...ම්ම්ම්ම්...මේවට ගිෆ්ට් එකක් දෙන්නයි යන්නෙ...ම්ම්..."

එයා මං හපපු කනයි අතයි හූරපු ඒවයි පෙන්න කියනකොට....මං තියෙන ගොංම හිනාව දුන්නා....

🖤♡සුදු කඩුපුල♡🕊️[𝚝𝚊𝚎𝚔𝚘𝚘𝚔]🐾Where stories live. Discover now