11 කොටස...🕊️🖤

195 50 17
                                    

🖤 *🌼සුදු කඩුපුල* 🌼🖤

11 කොටස....🖤🕊️

"කියන්න"

අප්පච්චි...තාත්තෙ...ඩඩා..මේ මුකුත් නැන්තුව මම තනි වචනෙන් කියන්න කියලා කියනකොට එහා පැත්තෙ උන්නු අප්පච්චි කියන මනුස්සයා මට  කෑ ගන්ඩ ගත්තා...කොහෙද ඉන්නෙ අහ අහ නැහෙන්න හැදුවා...

"කොහෙද උබ ඉන්නෙ...."

"ඇයි අහන්නෙ....මොකද කාගෙ හරි කේලමක් වත් ඇහුවද......"

"උබට කොහෙන් ආපු හයියක්ද මිනිහෝ මාත් එක්ක කට ගහන්න.....මං මේ තොට හොදින් කියන්නෙ මේ දැම්ම ඉන්න තැනකින් ගෙදර වරෙන්....මගේ යකා නාවුස්සා උබ ඔය ලැගන් ඉන්න ගුබ්බෑයමෙන් වරෙන් ....."

"නාවොත්...ම්ම්ම්...ඇයි රුද්‍රිගෝ මට ගහන්නද....නැත්තන් මරන්නද.....Mr.රුද්‍රිගෝ අහනවා මට කොහෙන් ආපු හයියක්ද කියල....ඇයි රුද්‍රිගෝට අමතක උනේ...ඒ හයිය ආවෙත් තමුන්ගෙන් මයි කියලා....යකා නෙවේ මලයකා වැහුනත් මට කමක් නැ.....පුලුවන් දෙයක් කරපන් මං එන්නෙ නැ....ම්ම්ම්ම්"

වෙන කෙනෙක් ඒ කතාව කිව්ව නම් වෙලකට උගේ උස්ම කෝල් එකේ ඉදැද්දිම යන්න ගියා...ඒත් මේ ඉන්නෙ මොනව උනත් මගේ අප්පච්චි වෙනකොට....මට මොන විදියට කතා කරත්...මොන විදියට සැලකුවත්.......මං හැමදාමවගේ ගෞරවෙ දීලා කතා කරා....ඒත් එක දෙයක් ඇර...මොන ගෞරවේ දුන්නත් මම මේ ගෙවුන අවුරුදු විස්ස පුරාවටම....ඒ කියන්නෙ අම්මගේ මරනෙන් පස්සෙ ඉදම්ම අද වෙනකන් මං අප්පච්චිට අප්පච්චි කියන ගෞරවේ දුන්නෙ නැ....

මොකද අප්පච්චි කියන මනුස්සයා කවදාවත් ඒකට සුදුසු උනේ නැති හන්දා......

...අප්පච්චි කියන මනුස්සයා කියන්නෙ ලේසි මිනිහෙක් නොවෙනකොට .....කිසිම දේකට බය නැති මගේ හිතේ බයක් පැල පදියම් උනා....වෙන මොකක් වත් නෙවේ....මගෙ කඩුපුල් මල ගැන.....මට හරි බයයි....අප්පච්චි කියනෙනේම උන්මන්තකයෙක්...මට නැත්තන් උබටත් ඕන නෑ....කියන ජාතියේ උම්මන්තකයෙක්....එහෙව් මිනිහෙක්ව මම කොහොමද විශ්වාස කරන්නෙ......

මං ඉන්න තැන ඉදම්ම අප්පච්චි ඒ ටිකට හොයාගෙන.....අනිවාරෙම්ම කඩුපුල් ගැනත් සේරම විස්තර දැනටමත් හොයන් ඇති.....ඉතින් බය නැද්ද....මීට කලින් නම් මට ආරක්ශා කරන්න කියලා මහ දෙයක් නැති උනත්.....දැන් මට ඉන්නවා....මැණිකක් ....මිලක් නියම කරන්න බැරි දියමන්තියක්....එහෙව්කොට මම කොහොම නම් බය නොවී ඉන්නද........

🖤♡සුදු කඩුපුල♡🕊️[𝚝𝚊𝚎𝚔𝚘𝚘𝚔]🐾Where stories live. Discover now