12 කොටස....🖤🕊️

202 43 13
                                    

"අහන්නැද්ද....කොහෙද යන්නෙ කියල.....ම්ම්ම්..."

ඇහුවට කියන්නෙ නෑනෙ....ඉතින්...මං ඒ වැඩේ අතෑරල දැම්ම......

"ම්ම්ම්ම්....ඒ උනාට මට කියන්න ඕනා නෙ.....ඒකට මොකද්ද කරන්නෙ....."

........මොකෙද්ද මන්දා තවුසෙනම් ....මෝඩ රිලා පැටියා මගේ....ඇහුවම කියන්නෙත් නෑ ....කටවහපන් අරකයි මේකයි කිය කිය සැර දානවා....පස්සෙ නාහ ඉන්නකොට....ඇගිල්ලෙන් ඇනලා අහන්නෙ නැද්ද යන තැන කියලා අහනවා....අනේ මන්දා ඕයි තමුසෙ නම් මහ ප්‍රෙහේලිකාවක්.......

"ම්ම්ම්...එහෙම තමා.....ඔව් ප්‍රෙහේලිකාවක් තමයි...දන්නවද.....ඒ ප්‍රෙහේලිකාව විසදන්න පුලුවන් එකම එකයි
ඉන්නෙ මේ ලෝකේ..............දන්නවද කවුද කියලා....."

කවුද.....කෙල්ලෙක්ද්-##ආව්ස් අඩේ ගහන්නේ හුම්...මහ යකෙක් උබ නම් ............

"ම්න්.....උබමනෙ මගෙ යකා අවුස්සන්නෙ......අනික උබ හොදාකාරවම දන්නවා මගේ ජීවිතෙ කෙල්ලො කියන මාතෘකාව ගෑවිලාවත් නෑ කියලා........ඒක දැන දැනත් ලබ්බක් කියනකොට දන්නවද මට හිතෙන්නෙම උබගෙ කට අනිත්පැත්තට යන්න ගහන්න.....කෙල්ලෙක් නෙවේ පකක්....ඕන්නැ තොට කියන්න........."

නපුරුයි අප්පාහ්හ්හ්...තමුසෙ මල යකෙක් ඕයි.....විහිලුවක්නෙ ඉතිම් කරේ...හුම්ප්....ඔච්චර තරහ ගන්න එපානෙ අභියේ...දුක හිතෙනවනෙ  සදූට හරී.......යට......ගැහුවත් එක්ක....ම්හුක්...ලේත් එනවා මේහ්....

"ම්ම්ම්....කෝ බලන්න ලේ......කාලෙකින් මං ලේ බිව්වෙත් නැ....ම්ම්ම්....පවර්ස් එහෙමත් බැහැල දැන්....අනික මං උබව මාක් කරෙත් නැති එකේ.....අද ලේ ටිකක් බිව්වනන් හොදයි ...ම්ම්ම්....කෝ ඉතින්...එන්න....."

මම ඩිෆෙන්ඩර් එක නැවැත්තුවා......

එයාගෙ ගෙදරින් පිටත් උන අපි කිලෝමීටරයක් යනකම්ම මීක් සද්දයක් නැතුව එනකොට...අවසානෙට අද බැරිම තැන මම නිශ්ෂබ්දතාවය බිදලා දැම්මා.....මට මේ බෝක්කුවගේ කටහඩ නාහ ඉන්න බෑ.....ඒ තරමටම මං මේකට ඇබ්බැහි වෙලා....

එයාම කියපු ගොන් කතාවක් නිසා විහින් ගුටි කාපු  මගෙ සදූගෙ තොල පැලිලා.....පොඩි කෑල්ලක් කඩලා ගිහිල්ල....මේකා ඒක පෙන්න පෙන්න නහින්න හදනවා.....හුරුතල්වෙවී අවදානෙ ගන්න හදනවා....ඉතින් මගේ පූර්ණ අවදානෙ මගෙ වස්තුකැටේට දෙන ගමන් මම වාහනේ නතර කරා......

🖤♡සුදු කඩුපුල♡🕊️[𝚝𝚊𝚎𝚔𝚘𝚘𝚔]🐾Where stories live. Discover now