10 කොටස...🕊️🖤

280 49 55
                                    

සුදු මහත්තයා ඔය පරිප්පු එක හැදිගාපියකො යකෝ...මට මෙතන එලෝලු කපන්නයි...දුම්කන්නයි කීයක් කරන්නද යකෝ..ඔය ලබ්බට හැමවෙලේම කොටනව නෙ දැන් වත් ඔය මගුල දාල මෙහෙ වරකො මිනිහො....ඇයි වදේ....කිසි උදව්වක් නෑනෙ....මේක කරන්ඩ බෑ....උබ යමං ....මට පුලුවන් තනියම ඉන්න....මගුල.....මටෝනැති මිනිහෙක් නෑ...

අති විශිෂ්ට ලෙස සපාකෑම් ගනින්න බැරි ප්‍රමාණයකුත් සීරීම් පිට පුරාමත් ත්‍රිමාණ ලෙස චිත්‍රයට නැගූ වසරේ කලාකරු කඩුපුල් සදහස නිසා.....අතක් පයක් වත් උස්සගන්න බැරුව තුවාල වලින් එන දැවිල්ල නිසාම මීක් කියාගන්න බැරුව ඉන්න අභිරු ගෞරව් උන මම කඩුපුල් කියන එව්ව ඇහෙන්නෑවගේ ඉන්න පට්ට ගේමක් දුන්නා....

මං හිතන්නෙ සිංහයා බලුවෙනව කියන්නෙ මේකට වෙන්නැති...ඕන යකෙක් ගෑනි ඉස්සරහෙදි පච වෙනවා කියන්නෙ මේකට වෙන්නැති...අද ඒක ඇස් දෙක ඉස්සරහදිම ඔප්පු වෙද්දි...අභිරු ගෞරව් ගේ සිංහයත් හද පානක් නැතුවම පැනලා යන්න ගියා...මං මගේ ලග තිබ්බ ගොම්ම හිනාව මගේ පැංචට සංග්‍රහ කරලා සේප් එකේ කුස්සියට රිංග ගත්තා.....

වැඩක් කරත් කනවා නොකරත් කනව...මාත් දැන් හරියට ගිරේට හවු උන පුවක් ගෙඩිය වගේ උනා....එහෙම කියලා පුරුස ශක්තිය පච වෙන්න දෙන්න පුලුවන්ද...නෝ නෙවර්.......

මගේ ඇග පුරාම කඩුපුල්ගෙ දත් පාරවල් ....පිට පුරාම ඒකගෙ නියපාරවල්...ඒ අස්සෙ එහෙන් මෙහෙන්.....ඇද උඩ.... උඩ පැනලා ඇගේම ශක්තිය වැලමිටට අරන් ගහපු හයේ පාරවල්...ඔය ඔක්කොම එක්ක මම උන්නෙ රේප් වෙච්ච එකෙක් ගානට වෙනකොට...ඒ අස්සෙ මගේ පොඩි ගස් බල්ලා ඒකට තියන වැඩ රාජ කාරි ටිකත් කිය කිය  පරිප්පු එක හැදිගාන්න කියනකොට මගේ මුර ඥොක්ක ඥොරොක්  වෙලා ගියා.....

ඇරත් අප්පච්චි......ම්ම්හ්...කාව්‍යා උබව මං හොයාගන්න බැරිවෙන්න මරලා දානවා.....උබ දන්නෑ මේ ගෞරව් කියන්නෙ කවුද කියලා....ශිට් බිච්.....මේකි ඇවිල්ලා මගේ ඔලුවම අවුල් කරා.....කොච්චර වහන් කරත් නටන්න වෙන්නෙ එලිපිට බව ඇත්ත.....ඒත්.....මට අවංකවම බයයි....මට බයයි මගේ වස්තුවට මොනාහරි වෙයි කියලා...මගේ අප්පච්චි උනත් ඒ ඉන්නෙ රුද්‍රිගෝ අධිකාරම්.....මගේ අම්මට විතරක්ම මෙල්ල උන පිරිමියා අම්මා නැති උනයින් පස්සෙ මුරුගයෙක් ගානට වියරු වැටුන...අප්පච්චි විතරක් නෙවේ මං පවා....අදටත් අපි දෙන්නට තියන්නෙ එකම ටාගට් එකයි.....ඒ පලිගන්න එක විතරක්ම උනා...

🖤♡සුදු කඩුපුල♡🕊️[𝚝𝚊𝚎𝚔𝚘𝚘𝚔]🐾Where stories live. Discover now