~♡︎ 02 ♡︎~

292 75 72
                                    


~♡︎~

ඔට්ටුවට සෙල්ලම් කරල යූන්ගි First time යාලුවන්ට පරාද වෙනවා.. ඒකත් කොහෙන්ද ආව පුංචි භූතයෙක් නිසා.. hall එකේ wash room එකෙන්ම wash දාං චේන්ජ් කරං කොල්ලො ටික බයික් පාක් එකට එන්න ආවා..

" හා හා... අද හත වෙද්දි Fire Food Restaurant එකට වරෙල්ලා.. පූස් කන්න අරං දෙනවා.. "

හෝබ හිනා වෙවී කියද්දි යූන්ගි මූනත් දෙක කරං බයික් එකට නැගල හෙල්මට් එක දාගත්තෙ මොකුත් ඇහුනෙ නෑ වගේ.. 

" පුංචි භූතයට Thanks කරන්න ඕන අද කරපු දේට.. "

කුකී ජූනයි පහක් දාලා හිනා වෙද්දි යූන්ගි මූනත් දෙක කරං බයික් එක Start කලා..

" හා හා කියවන්නැතුව වරෙල්ල කන්න.. මගුල.. මාව කාපං ඉවරනෙ "

කොල්ලො ටිකත් හිනා වෙවී සුගා පස්සෙන්ම Restaurant එකට එන්න ආවා.. ආවත් හරි හොඳ බාබකිව් කෑම ටිකක් Order කරගන හතර දෙනා ලෙසටම දෙසනවා...

" යාහ්.. යාහ්.. ඔහොම කන්නෙපා.. යකෝ පෙරේත තට්ටුවක් ඇරිය වගේනෙ "

" මේකනේ.. උ... උබ පරිදින්නෙ කලාතුරකින්නෙ.. ඒ නිසා අපි පෙරේතයො කියල හිතාගනිම් "

යූන්ගි නිකටට අතත් ගහගන කටත් ඇරං බලාන ඉද්දි හෝබ හිනා වෙවී කතා කර කර හොඳට චිකන් අඬු වලට ගේම දෙනවා..

" යමං යමං බිල් එක පේ කරල වරෙන් "

යූන්ගි කටත් ඇඳ කරගන බලන් ඉඳල කාඩ් එකත් අරං පහලට එද්දි එයා දැක්ක ඒ Restaurant එකේම අනික් කොටසෙ ජීමින් කා එක්ක හරි Dinner ගන්නවා.. ජීමින්ගෙ පස්සෙන් එයාගෙ අප්පගෙ ගාර්ඩ් කෙනෙකුත් උන්නෙ ජීමින්ගෙ ආරක්ශාවට..

" ආහ් Girlfriend එක්ක Dinner ගන්න ඇවිල්ල වගේ.. "

කොල්ල බිල් එක පේ කරන ගමන් ඒ පැත්තත් හොරාට හොරාට බැලුවා.. එයාලනම් කාල ඉවර වෙලා හිනා වෙලා Handshake කරල එහෙම යන්න නැගිට්ටා..

" ම්ම්... Handshake කරනව කියන්නෙ ඒ Girl වෙන්න බෑ... May be වෙන්න Girlfriend වෙන්නැති.. "

එකපාරටම අහම්බෙන් වගේ දෙන්නගෙ Eye contact set වෙනවත් එක්කම සුගා පට ගාල අහක බලාගන අත් දෙක පොකට් එකට ඔබා ගත්තා.. Counter එක ගාවින්ම ජීමින් ගාර්ඩ්ලත් එක්ක යන්න ගියේ කොල්ලව දැකලත් නොදැක්ක වගේ...

ONCE AGAIN - 2 | SɢJᴍ ♡︎Where stories live. Discover now