~♡︎ 04 ♡︎~

325 69 86
                                    

~♡︎~

Shooting place එකට වෙලා එතන වැඩ කරන අය එක්ක එතන හදන ගමන් උන්න ජීමින් Shoot එකට ඕන ඇඳුම් එහෙම හදන්න ගත්තා..

" ම්ම්... Light pink Colour එකකුත් දාන්න..
White colour ඒවත් බලන්න.. Drink එකේ Colour වලට Match වෙන පාටින්ම ගන්න.. "

" හරි ජීමින් ශී... "

" ජීමින් ශී... !! "

" ඕහ් "

ජීමින් හැරෙද්දි එතන එයා ඉස්සරහ උන්නෙ තේහ්‍යොං.. නිකංම නෙවේ Cool drink එකකුත් දික් කරගනම.. ඒක අතට ගත්ත ජීමින් යන්තම් එයා එක්ක හිනා උනා.. එයාල සුහඳ කතාබහකට මුල පුරන්න උනා..

" ඔයාල දෙන්න ගොඩක් කිට්ටුයි නේද ?? මට ඒක නෝට් උනා... "

" ආ... ඔව් අපි දෙන්නගෙම Birth Toun එක ඩේගුනෙ. School ගියෙත් එකට.. ඒ නිසා ගොඩක් කිට්ටුයි... "

" එච්චරද ?? "

" මෝහ් ?? "

" ආහ් නෑ.. "

ජීමින් අහපු ප්‍රශ්නෙ යට ගහල drink එක බොන්න ගත්තා.. ඒ බොන අතරෙ එතනට යූන්ගිව හොයාගන එන්නෙ එයාගෙ මිනිහෙක්.

" තේහ්‍යොං සර් "

" ආහ් ඕ ඩෙරන්.. ඔයා මෙහෙ ?? යූන්ගිට මොකුත් ප්‍රශ්නයක්ද ?? "

" නෑ සර්.. මට බොස්ව හොයාගන්න බෑනෙ "

" එයා එලියට ගියා. එද්දි පැයක්වත් යයි.. ඉන්න මම කෝල් එකක් දීල බලන්නම් "

" එපා සර්.. සර්ට පුලුවන්නම් මේක බොස්ට දෙන්න.. සර් මට කතා කරයි "

" ආහ් හරී.. මං දෙන්නම් "

කලු පොඩි සූට්කේස් එකක් තේහ්‍යොං අතට දීපු ඩෙරා යන්න යද්දි ටේට කව්රුහරි ඇවිල්ල වැඩකට කතා කලා...

" තේහ්‍යොං සර්.. පහලට එන්නකෝ "

" ආ ඉන්න මම එන්නම්.. ජීමින් ශී තරහ නැතුව ඔයාට පුලුවන් යූන්ගි ආපුවම මේක දෙන්න "

" ම්... හ් හරි මම දෙන්නම් "

සූට්කේස් එක ජීමින් අතට දුන්න ටේ එතනින් යන්න ගියා. ඒක පැත්තකින් තියපු ජීමිනුත් යූන්ගි එනකල් එතනට වැඩට Joint උනා. Shooting place එක ලස්සනට light pink & White colour bord වලින් වට කරල අලුත් Drink එකේ ලොකු ආකෘතියකුත් ලස්සනට පැත්තකින් හිටවල තිබ්බා.. Production team එක ලස්සනට එතන වැඩේ කරද්දි යූන්ගි එතනට ආවෙ වැඩ බලන්න...

ONCE AGAIN - 2 | SɢJᴍ ♡︎Onde as histórias ganham vida. Descobre agora