~♡︎ 18 ♡︎~

152 38 27
                                    

~♡︎~

ගෙව්න දවසකට පස්සෙ තවත් අලුත් දවසක ආරම්භයක් උදා වෙනවත් එක්කම යූන්ගියි අප්පයි ලෑස්ති උනේ Company එකේ meeting එකට යන්න.. Top 10 ඉන්න Company දහයෙම අයිතිකාරයයි අනාගත අයිතිකාරයයි දෙන්නම අද මේ Meeting එකට වාඩි වෙන්න ඕනා...
යූන්ගි සුපුරුදු පරිදි black කිට ගහල ටයි එකත් දාගත්තා.. අද එයාල කෝට් දාන්නෑ අප්පල විතරයි කෝට් දාන්නෙ.. 

" අප්පා.. "

මින් හරි ආඩම්භරෙන් ඇවිල්ල යූන්ගිගෙ ටයි එක හැදුවා. එයාගෙ මූනෙ ලොකු සතුටක් තියනව යූන්ගි දැක්කා..

" අප්ප නිකං සතුටින් වගේ පේනවා.. "

" හ්ම්.. අපි Number 01 ඇවිල්ල පුතා... "

" No way.. ඕහ්.. God.. ඒකනම් Good news එකක් තමා.. ඒත් ඇයි මූන නරක් උනේ "

" පාක් Company එක හයට ගිහින්.. "

" ඒක අපිට අදාල නෑනෙ "

" අපිට අදාල නොව්නත් ජීමින්ට ප්‍රශ්නයක් වෙයි කියල බයයි.. "

" ඇයි ඒ ?? "

" අපේ Sales best වෙලා තියෙන්නෙ ඔයා ජීමින් එක්ක හදපු Drink එකෙන් පුතා....
මට බයයි පාක් පොඩි එකාට බනී කියල.. "

" මං ඒක බලාගන්නම්... "

යූන්ගි අප්ප ලස්සනය හදපු ටයි එක ඇදල රස්තියාදු පාටට එහාට මෙහාට කර ගත්තෙ මූන නරක් වෙද්දි.. 

" අපි යං "

යූන්ගි අප්පගෙ අතින් අල්ලගන කා එකට එන්න ආවා.








~♡︎~

උදේ නමය වෙද්දි Company එකේ Main hall එකේ එක එක කම්පනි වල අය ඇවිල්ල තැන් තැන් වලට වෙලා කතා බහ කරමින් උන්නා.. එතනට යූන්ගී අප්පයිත් ඇවිල්ල කුකී ටේ උන්න තැනට ආවා..

" Congratulations බොසා.. "

" ආහ්.. Thanks බන්.. උබල නිසා තමා.. "

" Congratulations යුන්ගියා.. "

" ඕ වලස් පැටියා..
ඇයි ජීමින්ල නැත්තෙ ?? එයා මොබයිල් එකත් ගන්නෑ "

" මැරෙන්නෑ අන්න එනවා... "

පාක් දොරෙන් ඇතුලට ආවෙ ජීමින්ගෙ අතිනුත් අල්ලගන.. ජීමින්ගෙ මූනින් පේනව එයාගෙ අත පාක් තදින් අල්ලන් ඉන්නව එයාට අමාරුයි කියල. මැනික් කටුව ගාවින් පාක් කොල්ලව තදින් අල්ලගන ඉන්නව හරියට තරහකින් වගේ. ඒක එතන උන්න කීප දෙනෙක්ටම Meeter වෙද්දි යූන්ගි දත් මිටි කාගන ඒ පැත්තකට යන්න යද්දි ජංගුක් විගහට යූන්ගිගෙ මග හරස් කරල පපුවට අතක් තිබ්බා..

ONCE AGAIN - 2 | SɢJᴍ ♡︎Where stories live. Discover now