~♡︎ 17 ♡︎~

158 41 55
                                    

~♡︎~

සතියක් ඉක්මනින් ගෙවී ගියේ කාටත් නොදැනිම වගේ.
ජීමින්ගෙ තුවාල උන කකුල් දෙකත් දැන් ගොඩක් සනීපයි.. කැලැල් ඉතිරි උනත්.
කුකී ටේ මේ වෙද්දි කොරියා වලට ගිහින් එහෙ වැඩ වල නිරත වෙන නිසා යූන්ගි ජීමින් එක්ක නිදහසේ මේ සතිය ගත කලා..
ජින්ට හැමවෙලේම කරදර කරන්න බැරි නිසා ජීමින්ටත් එයාටත් නිදහසේ ඉන්න යූන්ගි Appartement එකක් අරගන තිබුනා...

හෙට කොරියා යන්න ටිකට් බුක් කරගන එන්න ගිය යූන්ගි වැඩ කරගන ආයම appartement එකට එද්දි ජීමින් සෝෆා එකකට වෙලා හොඳටම නිදි.. කොල්ල නිදාගන ඉන්නව දැක්ක ගමන් යූන්ගි ලස්සන හිනාවක් මූනට අරගන ලඟට ආවා.. ටී එකත් උඩ ගිහින් බන්ඩියත් පේනවා.. යූන්ගි ජීමින්ගෙ යන්තම් පේන බඩ උඩින් හාදුවක් තියද්දි ජීමින් ගැස්සිලා ඇහැරුනා..

" හ්හාහ්

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

" හ්හාහ්..
යුන්ගියා... ඔයා ඇවිත් මන් දන්නෙත් නෑ.. "

" ම්ම්.. හරි අපූරුයි සාලෙ මැද්දෙ ඉන්න විදිහ "

" ඉතිං ඔයා විතරනෙ ඉන්නෙ.. "

" ඒ කියන්නෙ ඔයා ඔහොම ඉන්නෙ හිතාමතාම මාව අව්ස්සන්න... ? "

" ම්ම්..May be "

ජීමින්ගෙ සරාගී ඉරියව් වලට යූන්ගිට අදනම් ටිකක් ඉවසගන ඉන්න අමාරු උනා.. එයා ජීමින්ගෙ ටී එක අස්සෙන් පේන ඉන හිමීට පිරිමදිමින් අල්ලගත්තෙ යටි තොලත් හපාගන..

" ය්... යු.. හ්හාහ්... යූන්ගි "

" ඔයාට අදනම් මට නිකං ඉන්න දෙන්න බැරි වෙයි Sweetheart "

යූන්ගි සෝෆ එක උඩම ජීමින්ගෙ දොතොල් අල්ලගනිමින් සෙල්ලම් කරන්න පටන් ගද්දි ජීමින්ගෙ තනියට සෝෆ එක උඩ නිදාගන උන්න පූසට තේරුනා වෙන පූසෙක් දැන් ජීමින්ගෙ තනියට ලං වෙලා බව.. එයා ඒ නිසා ඥාව්.. ගාගන එතනින් යන්න ගියේ ඒ දෙන්නට තනියම ඉන්න දීල වගේ..

ONCE AGAIN - 2 | SɢJᴍ ♡︎Donde viven las historias. Descúbrelo ahora