ɪɴᴛʀᴏ.

124 10 20
                                    

හෙලෝ ... 👋👋

මේ මගේ 1st story එක ඉතින් වැරදි ඇති අඩුපාඩුත් ඇති මන් හොදට ලියන්න try කරනවා. මගේ story කියවලා support එකක් දෙන්න හරිද vote කරලයි comment කරලයි . 

.

.

.

.

.

.

.

.

ඔයාලටත් හොදම යාලුවෝ ඉන්නවා නේද??? 

ඉතින් අද මම කියන්න යන්නේ ඒ වගේ යාලුවෝ සෙට් එකක් ගැන. සමහර අය නැතිවුණා කියලා දුක් වෙන්න එපා හරිද එයාලා upcoming chapters වලදී හමුවෙයි 

බලන්නකෝ කවුද මේ යාලුවෝ ටික කියලා...

Hwang hyunjin 

Hyunjin ටිකක මැර type එකේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Hyunjin ටිකක මැර type එකේ. යාලුවෝ වෙනුවෙන් ඕන දෙයක් කරනවා. ඉගෙනගන්න වැඩ වලට වැඩිය කැමති නැති වුණත් ක්‍රිඩා වලටනම් දක්ෂයි. Hyunjin අනිත් අයට වඩා මාස ගානකින් වැඩිමල් නිසා එයාට තමා මොකක් හරි වැඩකදි leader කම හම්බවෙන්නේ. 

Han jisung 

Han Jisung ට හැමෝම කතාකරන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Han Jisung ට හැමෝම කතාකරන්නේ. Han කියලා. පෙනුමින් හරි අහිංසක cute වුණාට මෙයාත් hyunjin වගේමයි. යාළුවන් වෙනුවෙන් ඕන දෙයක්. ටීචස්ලා සර්ලා අල්ලාගෙන විහිළු කරන්නමයි හදන්නේ. ඇත්ත කිව්වොත් han ගේ පෙනුම නිසා ඕන කෙනෙක් රැවටෙනවා. Han ගොඩක් funny කෙනෙක් වගේම හරිම friendly.

Kim sungmin 

මේ යාලුවන්ගෙන් ටිකක් හරි අහිංසක sungmin තමා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ යාලුවන්ගෙන් ටිකක් හරි අහිංසක sungmin තමා. මන් කිව්වේ ටිකයි... Sungmin පොත් කියවන්න වගේම පරිසරය විදින්න වගේ දේවල් වලට කැමතියි. එයා calm වුණත් අනිත් අය එක්ක සෙට් වුණාට පස්සේ හැමෝම එකයි. Sungmin ගොඩක් දුරට ඉන්නේ han එක්ක. හැම රණ්ඩුවේදීම මාදට පැනල හැමෝවම සන්සුන් කරන්නේ මෙයා තමා ඒක නිසා ඕනමකෙනෙක්ට sungmin ව වැදගත්.

Lee Felix

Felix hyunjin ගේම අනිත් එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Felix hyunjin ගේම අනිත් එක.  Felix ට hyunjin නැතුව ඉන්න බෑ. Hyunjin ට Felix නැතුව ඉන්න බෑ. මේ දෙන්නා ඉදිකටුවයි නුලයි වගේ. Felix අනිත් විෂයන් වලට අකමැති වුණත් ගණන් වලටනම් පන ඇරලා. මෙයාගේත් පෙනුම හරිම අහිංසක කොල්ලෙක් ගේ වගේ තමයි. ඒ වගේම felix අඩුවෙන් කතා කරන්නේ. ඒත් එයා කතා කරන්න පටන් ගත්තාම ඉවරයක් නෑ.


කෝ ඉතින් nice to meet you කියන්නේ නැද්ද...

මේ යාලුවෝ ටික ගැන තව ටිකක් කිව්වොත් මේ අය හැමෝටම වයස අවුරුදු 16යි. එයාලා හැමෝම ඉන්නේ හොඳ ප්‍රසිද්ධ ස්කොලෙක. මෙයාලා පොඩි කාලේ ඉඳන්ම හොදම යාලුවෝ. මේ කට්ටිය හිටියේ boarding school ඒකක. සති අන්තේ වගේ තමයි එයාලා ගෙදර ගියේ පවුලේ අයව බලන්න. 

❤️දැනට විස්තර මේ ඇති කතාවේදී ඉතුරු ටික බලමු ....

❤️මේ යාලුවෝ ඉස්සරහට මොනවා මොනවා කරයිද කියලා බලන්න මේ story එකත් එක්ක ම ඉන්න හරිද 

❤️Comment එකක් එහෙම දාන්න නැත්තන් මට දුක හිතෙයි...🥺

❤️මොකද හිතන්නේ යාලුවෝ සෙට් එක ගැන. 

❤️ඔයා බලාපොරොත්තු වෙච්ච කෙනෙක් හිටියේ නැත්තන් ටිකක් ඉවසලා ඉන්න වෙයි. දාලා යන්න එපා හරිද 🥲

❤️එහෙනම් ගිහිල්ලා එන්නම් බායි...👋👋

Jenu

ɪɴsᴇᴘᴀʀᴀʙʟᴇ ||sᴛʀᴀʏ ᴋɪᴅs|| ongoing Where stories live. Discover now