03.hyunlix cute fight❤️

54 7 32
                                    

හයුන්ජින් ගියාට පස්සේ අනිත් කට්ටියත් boarding වෙලා හිටිය තැනට ගියා.

ගියාට පස්සේ ෆීලික්ස් දැක්කා හයුන්ජින් එයාගේ ඇදට වෙලා පොතක් බලන් ඉන්නවා.

" හ්‍යුන් ඔයා ආවද..... "

තවත් පොඩි කොල්ලෙක් සුන්ග්මින් ලඟට ගිහින් ඇහුවා.

" මොකෝ... මට කියලා මුකුත් කරගන්න නම් ලෑස්ති වෙන්න එපා "

" අනේ හ්‍යුන් මට චිත්‍රයක් තියෙනවා ඇදලා දෙන්නකෝ..... "

ඒ jeongin . එයා සුන්ග්මින්ගේ මල්ලි. අවුරුදු 11 යි. අහින්සකයි රටක් වටියි.

" අයියෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" අයියෝ... අපේ චිත්‍ර ශිල්පියට කියලා ඇදගන්නවකෝ.....මටම කරදර කරන්නේ "

සුන්ග්මින් කිව්වේ හයුන්ජින්ට ඇහැක් ගහන ගමන්.

" හරි... හරි හ්‍යුන් ඔච්චර කෑ ගහන්න එපා මන් ගිහිල්ලා හයුන්ජින් හ්‍යුන්ට කියලා ඇදගන්නම්කෝ...."

" එන්න මගේ jeongin පැටියෝ මන් ඇදලා දෙන්නම් "

හයුන්ජින් චිත්‍ර අදින්න ගොඩක් දක්ෂයි. අනාගෙතේ දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වෙන්නත් බලාපොරොත්තු වෙනවා. හැමවෙලේම පිස්සු නැටුවත් හයුන්ජින් චිත්‍ර අදිනකොට හරිම calm කෙනෙක්.

" ඈ..... කාටද අර පැටියා කිව්වේ...... හරි හරි අපි බලමුකෝ එහෙනම් හයුන්ජින් තමුන් මාව අත ඇරලා දාලා වෙන අයව ලොකු කරගත්තනේ..... බලමුකෝ තමුන්ට මන් නැතුව ඉන්න පුලුවන්ද කියලා...... ඔන්න බලන්නකෝ මේකා අද රෑ වෙන්න කලින් මාත් එක්ක කතා කරේ නැත්තන් මගේ නම ෆීලික්ස් නෙමේ......"

ෆීලික්ස් එහෙම තමන්ට ම කියාගත්තේ චිත්‍ර ඇද ඇද ඉන්න හයුන්ජින්ට කෲර හිනාවක් දාන ගමන් . හයුන්ජින් නම් සාමකාමීව චිත්‍ර අදින ගමන් හිටියේ.

ɪɴsᴇᴘᴀʀᴀʙʟᴇ ||sᴛʀᴀʏ ᴋɪᴅs|| ongoing Where stories live. Discover now