02.

62 7 21
                                    

" ආ...කට්ටිය...කොහොමද .... " 




කවුද කියලා බලන්න හැමෝම පිටිපස්ස බැලුවා.

" අනේ මේ අපේ බොක්ක නේ....."

දඩාං..... 

දැක්ක ගමන් ෆීලික්ස් ගිහින් අර කොල්ලගේ පිටට පාරක් ගැහුවා.

" අනේ ගල් ඉබ්බා.... ආයිෂ්.... මගේ පිට කොන්ද ..... " 

කොන්දටත් අත තියාගෙන ඒ කොල්ලා එහෙම කියද්දී ෆීලික්ස් නම් කරේ බඩත් අල්ලන් හොදට හිනා වෙච්ච එක.

අනිත් අයත් කරේ ෆීලික්ස් එක්ක එකතු වෙලා බිම පෙරලි පෙරලි හිනා වෙච්ච එක.

එයා තමයි බොම්ග්‍යු. ෆීලික්ස්ගේ පරම මිත්‍රයෙක්. මෙයාලා වගේම පිස්සු පොරක්. මෙයත් ඉන්නේ මෙයාලා එක්කමයි boarding වෙලා.

" ඒ බොම්ග්‍යුවා කෝ ඔයාගේ සහෝදර මල් කැකුළ "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ඒ බොම්ග්‍යුවා කෝ ඔයාගේ සහෝදර මල් කැකුළ "

හන් ඒ අහුවේ බොම්ග්‍යුගේම නිවුන් සහෝදරයා වෙන ටේහයුන් ගැන. මොකද සාමාන්‍යයෙන් බොම්ග්‍යු යන හැමතැනම ටේහයුන් ඉන්න නිසා. 

" ඒකා නම් මහා කම්මැලියනේ....අද ඇදට වෙලා මම ගිහිල්ලා නැගිට්ටවනකම්ම නිදි ඇති.... "

ෆීලික්ස් ගේ කරට අත දාන ගමන්ම බෝම්ග්‍යු කිව්වේ හිනාවකුත් දාගෙනම. හයුන්ජින්ට නම් චුට්ටක් ඉරිසියා හිතිලා වගේ කොල්ලාගේ මුණත් රතුවෙලා😡. 

" මොකෝ හයුන්ජින් මූණ නිකන් ස්ටෝබෙරි ගෙඩියක් වගේ වෙලා ??? " 

හයුන්ජින්ට පොඩි තට්ටුවක් දාන ගමන් සුන්ග්මින් එහෙම කිව්වේ විහිළුවෙන් වගේ. ඒත් හයුන්ජින් නම් හිටියේ පුදුම තරහකින්.

" පස්සේ බලගමුකෝ...  🤬 මේකා කොහොමද මගේ පජාත මිත්තරයාව මගෙන් වෙන් කරන්නේ. " 

ɪɴsᴇᴘᴀʀᴀʙʟᴇ ||sᴛʀᴀʏ ᴋɪᴅs|| ongoing Where stories live. Discover now