"Excuseme මට කියන්න පුලුවන්ද මන් ඉන්නේ කොතනද කියලා"Lee minho හරි අහිංසක විදිහට ඇහුවා.
" අර අතන උඩ..."
Changbin ඇගිල්ලකුත් දීක් කරලා පෙන්නුවේ හිස් වෙලා තිබ්බ ඇද.
"මේ ඔයාට ප්‍රශ්නයක් නැද්ද උඩ නිසා... මන් කිව්වේ ඔයා හීනෙන් එහෙම ඇවිදින්නේ නෑනේ...නැත්තන් ඇවිදින්න ගිහිල්ලා අඩු කඩාගන්න වෙන්නේ...අපිට බෑ තෙල් ගාන්න"
ඔය කිව්වේ හොඳ කතාවක් ෆීලික්ස් ගේ කටට නම් බ්‍රේක් නෑ.
"ඒක තමයි ඕන් නම් මාත් එක්ක change කරගන්න පුළුවන් මම ඉන්නේ down. මට නම් no problem "
ඒ කිව්වේ හයුන්ජින්
"අනේ no thanks මට උඩ හොදයි..."
එහෙම කියලා මින්හෝ ගියා.
"ඔයාට අපි කවුද කියලා අදුර ගන්න ඕනේ නැද්ද...නැත්තන් ඔයාට අමාරු වෙයි අපිත් එක්ක ඉන්න..."
හන් එහෙම කිව්වේ මින්හෝ කාත් එක්ක වත් වැඩි කතාවක් නැතුව ගිය නිසා.
"ඉතින් මට ඔයාලගේ නම් මොකටද මට කොහොමත් ඔය නම් ගම් මට මතක හිටින්නෙ නෑ..."
මින්හෝ ආයෙත් බඩු ටික අස්කරන්න පටන් ගත්තා.
"මොනාද දන්නෑ එහෙනම් මතක හිටින්නෙ."
හන් කාටවත් ඇහෙන්නේ නැති විදිහට කිව්වත් මින්හොට එක ඇහුනා.
" දන්නවද මේ පාර exams අමරුයිලු ඉතින් මට ගොඩක් දේවල් මතක තියාගන්න තියෙනවා..."
"මේකා නම් බ්‍රයිට් පොරක් වගේ අපිට ගැලපෙන්නේ නෑ...."
චන්ග්බින් හන් ට විතරක් ඇහෙන විදිහට කිව්වා.
" ඔව් පෙනුමත් නිකන් ඇග පුරාම මොලේ වගේ..."
තවත් විනාඩි පහක් ගියා හැමෝම ඒක එක වැඩ.
ෆීලික්ස් හයුන්ජින් window එකෙන් එබිලා ඕපදූපයක් හොයනවා.
"ඔව් හයුන්ජිනෝ ඕකා තමයි ඒ රෝස ලේන්සුව ගේන එකා පොරගෙ බෑග් එකත් රෝස පාට"
"දැන් තමුන්ට ලොකු රෝස පාට බෑග් එකද.......මන් දැක්කා ඕකාගේ පැන්සලත් රෝස..."
"මොනා උනත් ඔකාගේ නංගි මාර ලස්සනයි..."
" ඊට වඩා අපේ ක්ලාස් එකට එන prefect නූනා ලස්සනයි..."
YOU ARE READING
ɪɴsᴇᴘᴀʀᴀʙʟᴇ ||sᴛʀᴀʏ ᴋɪᴅs|| ongoing
FanfictionAbout a friendship that can't be separate.....𝐈𝐧𝐬𝐞𝐩𝐚𝐫𝐚𝐛𝐥𝐞 | Sinhala Fanfiction | යාලුවෝ සෙට් එකක් වටා ගෙතුන හිනා යන සුළු කතාවක්.... හිනා ගියේ නැත්තන් කුචි කවාගෙන හරි හිනාවෙන්න..... මේ කතාව ඇත්ත ජීවිතයත් සමග කිසිදු සම්බන්ධයක් නෑ....☺️ Aut...