Chapter #1

1.2K 67 4
                                    

යුමී ඉක්මනට එන්න අපි දැන් යන්න ඕනි...

"මේ එනවා මාම්...
ඔහ් ශිට් අද නම් මහා එපා කරපු දවසක් අන්තිම වතාවටත් මගේ room එක දිහා බලලා ඩැඩ්ගෙයි මගෙයි පොටො එකත් අරන් මන් ආවේ පහළට මොකද අද තමා අපි සෝල් යන්නේ මාම්ගේ අලුත් හස්බන්ඩ්ගේ ගෙදරට...

යුමී ඇයි දැන් ඔහොම ඉන්නේ...

"යාහ් මාම් ඔයා දන්නවා මන් uk ඉදලා මෙහෙ එන්න කැමති වුනේ ඩැඩ්ගේ ගෙදර මට ඉන්න ඕනි නිසා ඒත් ඔයා දැන් මොකක්ද මේ කරන්නේ මගේ යාලුවෝ ඒ වගෙම කෙවින්වත් මගෙන් ඇත් කරනවා...

ශටප් යුම්...ඔයා දන්නවා නේද මාම් ඔයාට කවදාවත් වැරදි දෙයක් කරන්නේ නැ කියලා අනික jeon ගොඩාක් හොද කෙනෙක් මන් හිතනවා එයාට පුලුවන් වෙයි ඔයාට හොද ඩැඩ් කෙනෙක් වෙන්න අනික ඔයාට සහෝදරයෙකුත් ලැබෙනවා...

"wtf මාම්...මට වෙන ඩැඩ් කෙනෙක් ඕනි නැ අනික මට කොහෙත්ම step dad කෙනෙකුයි brother කෙනෙකුයි ඕනිම නැ මන් ඔයාට කියලා නැනේ මට කාවවත් ඕනි කියලා....

Stop යුමී මන් හිතනවා ඔයා එහෙට ගියාම හොද විදිහට හැසිරෙයි කියලා..

"You are kidding me mom

මම කලින් කිව්වා වගේම මේක නම් මහා එපා කරපු දවසක් මගේ මාම් uk කෙනෙක් වගෙම ඩැඩ් korean කෙනෙක් ඉතින් මම මට අවුරුදු 12ක් වෙනකම් ඒ කියන්නේ මගේ ඩැඩ් නැති වෙනකම් හිටියේ uk වල ඊට පස්සේ මාම් මාත් එක්කම korean ආවා ඩැඩ්ගේ බූසාන් වල තිබුන ගෙදර පදිංචි වෙන්න... මන් දන්නවා මගේ මාම් කවදාවත් වැරදි තීරණයක් ගන්න කෙනෙක් නෙවෙ ඒත් මට step dad කෙනෙක් ඕනි නැ... වෙනදාටනම් මම මාම් එක්ක මෙහෙම යනකොට පොඩි එකෙක් වගේ කියවනවා ඒත් අද මන් මාම් එක්ක තරහා වෙලා ඉන්නෙ...

යුමී දිගටම මාම් එක්ක තරහා වෙලා ඉන්නද හදන්නේ දැන් ඔයා...

"ඕ යස් මාම්...

"Why my sweet

"ඔයා මගෙන් මගේ යාලුවෝ ඒ වගේම මගේ boyfriend පවා ඇත් කරනවා ශිට් ඔයාට තිබ්බා මට grandma එක්ක ඉන්න දෙන්න බූසාන් වලම...

යුමී මන් දන්නවා ඒත් තේරුම් ගන්න පැටියෝ පොඩ්ඩක්...

"යාහ් මාම් මට ඔයා කියන මොකුත් අහන්න ඕනි නැ...

Dirty Mind 🔞 | JJK 18+ ✔Where stories live. Discover now