Chapter #15

363 50 12
                                    

දවස් දෙකක්ම ටේමින් ඩබලයි කුකී එක්කයි ඉදලා අද තමා ගෙදර ආවේ කුකීට පොඩි  වැඩක් තියෙනවා මාව එව්වේ ටේමින් එක්ක...

යුමී මට ඔයා එක්ක කතා කරන්න ඕනි පොඩ්ඩක්...

"මාම් දැන් බැ මට මහන්සි...

යුමී...

මාම් ඉතුරු ටික කියන්නත් කලින් මන් රූම් එකේ දොර වැහුවේ මට දැන් එයා එක්ක කතා කරන්න mood එකක් නැති නිසා...

රායා කරපු වැඩෙන් වුනේ මට ආයෙත් මාම් ගැන කලකිරීමක් ඇති වුන එක විතරයි කොහොමත් එයාට මෙහෙ ආවට පස්සේ මන් ගැන බලන්න වේලාවක් තිබුනේම නැ කුකී තමා මේ ගෙදර මන් ගැන හොයන්න හිටපු එකම කෙනා...

ආශ් මේවා හිතලම මගේ ඔලුවත් රිදෙනවා ඇත්තටම බලන් ගියාම කුකී ලග විතරයි මට සැනසීමක් තියෙන්නේ ඇයි මාම්ටත් බැරි කුකී වගේ මාව තේරුම් ගන්න...

විකාර හිත හිත ඉදලම මම වොශ් එකක් දාගන්න ගියේ උදේට කාලා ආවේත් නැති නිසා පහළට ගිහින් මොනවා හරි කන්න හිතාගෙන...
.
.
.
.
.

බේබි...

"ම්ම්ම් නැන්සි මට බඩගිනි...

ඉන්න බේබි පොඩ්ඩක්.... මම නම් හිතුවේ බේබිලා අදත් එන එකක් නැ කියලා...

"එන්න නෙවෙ තමා හිටියේ නැන්සි කොහෙද අර වල් හාවාට business වැඩක් වැටුනනේ...

ඉතින් බේබිලා කොහෙද ගියේ?

"එක තැනක් කියලා පොඩ්ඩක් ඇවිද්දා ඉතින්...

නැන්සි ඔයා දැන් යන්න මට යුමී එක්ක කතා කරන්න තියෙනවා...

මාම් එහෙම කියාගෙන ඇවිත් නැන්සිවත් යවලා මන් ලගින් වාඩි වුනත් මම මාම්ව ගනන් නොගෙනම නැන්සි හැදුව කෑම එක කන්න ගත්තේ මට එයා කියන ඒවා අහන්න ඕනි නැති නිසා...

යුමී..

"දැන් බැ මාම් මම කනවා...

අහන්න යුමී ඔයා ගොඩාක් වෙනස් වෙලා ඇයි මෙහෙම හැසිරෙන්නේ...

"මාම් එහෙම එකක් නැ please මට පාඩුවේ ඉන්න දෙන්න ටිකක්...

යුමී ඔය රායාගේ සිද්ධිය නිසාද ඔහොම හැසිරෙන්නේ...

Dirty Mind 🔞 | JJK 18+ ✔Where stories live. Discover now