Chapter #12

393 59 8
                                    

යුම් බබා නැගිටින්න...

"ඉන්න දෙන්නකු කූ තව චුට්ටක් ඔයා ලග රස්නෙයි...

මාම්ලා නැගිටින්න කලින් මම යන්න ඕනි යුම් කෝ ඉතින්...

"අනේ ඉන්නකෝ ඔහොම...
කුකී කොච්චර කිව්වත් මම හිටපු විදිහටම එයාගේ පපුව අස්සෙට තව ගුලි වුනේ එයාගේ උණුහුමට මන් ආස නිසා මට එයාගෙන් ඇත් වෙන්න හිතෙන්නෙම නැ...

කෝ යුම් ඔයා මගේ control lost කරනවා බබා...

"හී....

කෝ මන් යන්නම් දැන් ඔයා තව ටිකක් නිදාගන්න යුම්...

මම ඉතින් අන්තිමට මුණත් දෙක කරගෙන කුකීගේ ලගින් ඇත් වුනේ එයා දැන් යන්න ඕනි නිසා නැත්නම් මාම්ලා නැගිට්ටොත් ඉවරයි...

"කුකී....

ඔහොම බලන්න එපා...කෝ එන්න ලගට ඉතින්...

මම කුකී ලගට ගියාම එයා මගේ තොල් උරමින් හපන ගමන් කිස් කරන්න ගත්තේ මමත් කට ඇරලා එයාට දිව මගේ කටේ ඇතුළට දාන්න දුන්නේ මට තවත් ඒ කිස් එක ගැඹුරට අරන් යන්න ඕනි නිසා...

"I want you daddy...

දැන් බැ බේබිගර්ල්...

එහෙම කියලා කුකී මගේ රූම් එකෙන් ගියේ හරිම soft විදිහට මගේ නළලත් සිපගෙන...

එයා යනවත් එක්කම මම ආයෙත් ඇදට පැනලා නිදාගත්තේ තාමත් පාන්දර නිසා...
.
.
.
.
.
.
.
.
.
.
.
.

යුමී නැගිටින්න පැටියෝ ඔයා college යන්න ඕනි නේ...

"යාහ් මාම් තව ටිකයි...

තාම පොඩි ලමයෙක් වගේ කෝ නැගිටින්න කුකී ඔයාව ගෙනිහින් දාලා තව මීටින් එකකටත් යන්න ඕනි යුමී...

මාම් එක කියනවත් එක්කම මම නැගිට්ටෙ කුකී එක්ක යන්න පුලුවන් නිසා ඇත්තටම මටම හිතාගන්න බැ මේ ඉන්නේ අර කලින් වල් හාවා කිය කිය බැනපු මමද කියලා...

"හරි මාම් මට විනාඩි පහක් දෙන්න...

ඉක්මනට එන්න යුමී...

"okay mom...

මාම් රූම් එකෙන් ගියපු ගමන් වොශ් රූම් එකට ගිය මම හොදට වොශ් එකකුත් දාගෙන college යන්න ලැස්ති වෙලා පහළට ගියේ කුකී එක්ක යන්න පුලුවන් නිසා මම පහළට යනවත් එක්කම කුකී කලබලෙන් එලියට ගියේ මාම් මන් ලගට එනකොට...

Dirty Mind 🔞 | JJK 18+ ✔Where stories live. Discover now