Chapter #16

338 49 11
                                    

යුමී...

"ඇයි මාම්...

පහළට එන්න dinner එක ගන්න...

"මාම් මට ඔයා එක්ක කතා කරන්න ඕනි...

කියන්න යුමී මන් අහන් ඉන්නේ...

"මාම් මට සමාවෙන්න කලින් හැසිරුණු විදිහට...

නැ යුමී මට ඔයාව තේරුම් ගන්න පුලුවන් මම ඔයාගේ මාම්නේ...

"මට සමාවෙන්න මාම් මට බැරි වුනා ඇත්ත පිළිගන්න ඇත්තටම මට ඕනි වුනේ වෙන මොකුත් නෙවෙ ඔයා ලගින් ඉන්න මාම් හැමදාම මට හම්බුනේ නැති ඔයාගේ උණුහුම...

"මටත් සමාවෙන්න යුමී ඔයාව තේරුම් ගන්න පරක්කු වුනාට...

මාම් එහෙම කියලා ඇස් දෙකෙම කදුලු පුරවන් මාව hug කරේ මමත් මාම්ව තදින් hug කරනකොට ඇත්තටම මන් කොච්චර මාම්ව මගැරියත් මට ඕනි වෙලා තිබ්බෙම එයාගේ ආදරේ මට ඒක අන්තිමට පිළිගන්නම වුනා...

හරි කෝ දැන් යමු යුමී කන්න...

"මාම් තව එකක් තියෙනවා...

මොකක්ද පැටියෝ...

"සමහරවිට මට පුලුවන් වෙයි මිස්ට ජෝන්ට අවස්ථාවක් දීලා බලන්න...

පැටියෝ ඇත්තටම මන් හිතනවා ඔයා එයාට අවස්ථාවක් දුන්නොත් එයාට පුලුවන් වෙනවා අනිවාරෙන් ඔයාට හොද ඩැඩ් කෙනෙක් වෙන්න...

"හ්ම්....

මාම් වෙනදට වඩා සතුටින් අද එයාගේ ලස්සන හිනාව ගොඩ කාලෙකින් දැක්කේ මම....
.
.
.
.
.

dinner එකත් අරගෙන මන් රූම් එකට යන්න උඩට ගිහින් යනකොට එකපාරට කව්රු හරි මාව එතන තිබුන රූම් එකට ඇදලා ගත්තේ තව ටිකෙන් මගේ අතත් කැඩෙනවා...

"යහ් වල් හාවෝ තමුන්ද මේ තව ටිකෙන් මගේ අත ඉවරයි...

යුම්....

"කුකී ඇයි මේ....

හවස හොදට හිටපු කෙනාට මේ මොනවද වෙලා තියෙන්නේ කුකී කතා කරපු විදිහෙන් තේරුනා මට මොකක් හරි ප්‍රශ්නයක් තමා කියලා...

"මගේ හාවෝ මොකද වුනේ ඇයි මේ...

එපා යුම් මෙහෙම ඉන්න දෙන්න...

Dirty Mind 🔞 | JJK 18+ ✔Where stories live. Discover now