Chapter #25

271 49 28
                                    

මන් නැගිටිනකොට නම් කුකී පේන්න හිටියේ නැ මන් කුකීව හොයනකොට තමා දැක්කේ එයා ඇද ලග තියලා ගිහින් තියෙන පොඩි නොට් එක.

යුම් මන් එලියට යනවා බඩු වගයක් ගෙන්න අනිත් එක පොන් එක හොයන්න එපා එක මන් ලග පරිස්සමට ඉන්න මම ඉක්මනට එනවා.

            -කුකී...

පොන් එක මොකටද අරන් ගියේ මේ වල් හාවා මොනවා කරනවද මන්දා මෙතන නම් මොකක් හරි හොරයක් තියෙනවා ඊයේ අර kidnap කතාවත් නොකියම නිදාගත්තා එන්නේ නැතැයි දැන් ආවාම බලාගන්නම් මන්.

පොඩි බඩගින්නක් තිබුන නිසා වොශ් එකක් දාගෙනම කිචන් එකට ගියේ කන්න මොනවා හරි බලන්න.

දැන් නේ තේරුනේ කුකී ගෙන්න ගියපු බඩු මොනවද කියලා ෆ්‍රිජ් එකේ බානානා මිල්ක් ඇරෙන්න වෙන මොකුත්ම නැ ඒ මදිවට කෑම හදන්නවත් මොකුත් නැ කමක්නැ මන් ආසම බානානා මිල්ක් තියෙනවා නේ ඕක ඇති කුකී එනකම් ඉතින්.

බානානා මිල්ක් එකත් බොන ගමන්ම මම එලියට ආවේ මේ වටපිටාවට මන් ගොඩාක් කැමති නිසා පුදුම නිවුන හැගීමක් දැනෙනවා හිතට හැමදාටම වුනත් මට පුලුවන් මේ දිහා බලන් ඉන්න ඒ තරම් මේ පරිසරයා ඇබ්බැහි වෙනවා.

යුම්....

"කුකී ඔයා ආවේ දැන්ද?

නෑ යුම් ඔයා ඉතින් මේ ලෝකේ නෙවෙ නේ හිටියේ.

"ම්ම්...කුකී මන් මෙතනට ගොඩාක් කැමති.

සංසුන් නේද...

"ඔව්

යාහ් යුම් ඔයා මගේ බානානා මිල්ක් ගත්තද....

"හී.... පොඩි බඩගින්නක් ආවා ඉතින්...

දැන් මටත් එහෙම එකක් තියෙනවා හැබැයි...

"කුකී...

මන් බොන ගමන් තිබුන බානානා මිල්ක් එක පැත්තකින් තියපු කුකී මගේ යටි තොල හපන ගමන්ම සිපගත්තේ මාරුවෙන් මාරුවට තොල් උරන ගමන්.

මගේ අත් කුකීගේ බෙල්ල වටා යද්දී තව තවත් සිපගැනීම ගැඹුරටම ගියේ කුකීගෙ දිව මගේ කට තුළ රස හොයනකොට...

අපි වැරදි වේලාවක ආවාද මන්දා ටේ...

ඒ හඩත් එක්කම අපි දෙන්නා ඈත් වුනත් කුකීගේ මුණ දෙක වෙලා වගේ මාර කියුට් අප්පා එහෙම ඉන්නකොට නම් අල්ලලා මිරිකන්න හිතෙනවා කම්මුල.

Dirty Mind 🔞 | JJK 18+ ✔Where stories live. Discover now