Chapter #33

263 40 48
                                    

WTF...? ඇයි අප්පා දැන් මාව දෙවෙනි වතාවටත් kidnap කරලා මට නිදහසේ අඩන්නවත් නැ ඇයි යකෝ එහෙන් අර වල් හාවාට මාව එපාලු ඒ මදිවට මාව kidnap කරලත් එක්ක ආශ් දැන් ඉතින් කව්ද මාව මෙතනින් බේරගන්නේ මේ පාර මටම තමා තනියම බේරෙන්න වෙන්නේ.

කමක්නැ එක්කෝ මූන් මාව kidnap කරන්න ඇත්තේ සල්ලි නිසා ඉල්ලන ගානක් දීලා යන්න බැරියැ හැබැයි ගියපු ගමන් මන් අර ජන්ග්කුක් කියන වල් හාවාගේ බෙල්ල කඩනවා එහෙම කොහොමද මාව දාලා යන්නේ මන් ලේසියෙන් මගේ දේවල් අතාරින්නේ නැ.


මේක ඇදගෙන ලැස්ති වෙනවා ඉක්මනට...

"what?....මේ මොන විකාරයක්ද මන් මොකටද මේක අදින්න ඕනේ...

ඒවා අපි දන්නැ ඒත් ජිවීතෙට ආසාවක් තියෙනවා නම් තව පැයකින් හරියටම  ලැස්ති වෙලා ඉන්නවා...

"මට තනුසේලගේ බොස් එක්ක කතා කරන්න ඕනි...

බොස් එක්ක කතා කරන්න පුලුවන් වෙයි තව පැයකින්...


මොනවද මේ වෙන්නේ මූ මාව kidnap කරේ සල්ලි වලට නෙවෙද මොනවා වුනත් ලස්සන frock එක ඒකත් මන් කැමතිම කලර් එකෙන් කමක්නැ මාව මරන එකක් නැනේ බලමුකෝ මොකද වෙන්නේ කියලා.

මන් ලැස්ති වෙලා හරියටම පැයක් වගේ යනකොට තනිකරම කලු ඇදගත්තු අලි මිනිස්සු දෙන්නෙක් ආවා අපි එහෙනම් බලමුකෝ කව්ද මුන්ගේ බොස් කියලා.

මන් ඉස්සරහට යන්න හැදුවත් උන් දෙන්නා මගේ ඇස් බැන්දේ මට මොකුත්ම පේන්නේ නැති විදිහට මොනවා වුනත් සූක්ෂමයි ඌන්ටික නම්.

වැඩිය දගලන්නේ නැතුව ඉස්සරහට යනවා ගිහින් ඇස් දෙක බැදලා තියෙන පටිය ලිහාගන්නවා තමුසේ දැගකුවොත් අපේ අතින් කොකා ගැස්සෙයි.

"හ්ම්....

දැන් ඉතින් යනවා...

ඌන් ටික කිව්ව විදිහට මම ඉස්සරහට ගිහින් ඇස් ඇරියත් අනේ...,

Will you marry me my baby...

මන් තාමත් හිටපු විදිහමයි මාව නිකන් කරකවලා අතැරියා වගේ ඊයේ මාව එපා කියලා දාලා ගියපු මනුස්සයා නේද මේ...

Dirty Mind 🔞 | JJK 18+ ✔Where stories live. Discover now