Chapter #22

305 49 25
                                    

එහෙම කියන ගමන් කෙවින් මගේ ලගට එනකොට ඇදේ කොටනම ගියේ මේ දවස් ටිකට මන් කෙවින් ඇතුළේ ඉන්න තිරිසනාව හොදටම දැක්ක නිසා කෙවින් මට ලං වෙනවත් එක්කම කන් අඩි පුපුරන්න තරම් සද්දයක් ආවේ කෙවින් ඇදගෙන හිටපු සුදු shirt එක තනිකරම රතු පාට වෙනකොට...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මගේ ඔලුව පැලෙන්න වගේ රිදුනත් මන් ඇස් ඇරියේ වුන දේවල් එකදිගට මට ආයේ ආයෙත් මැවිලා පේනකොට කෙවින්ට වෙඩි වදිනවත් එක්කම මට තේරුනා හැමදේම බොද වෙනවා කියලා ඒ එක්කම මන් දැක්කා කව්රු හරි කෙනෙක් මගේ ලගට එනවා ඊට පස්සේ වුන දේවල් නම් මට මතක නැ...

"මාම්...

අනේ පැටියෝ...

"මාම්...

අපිට සමාවෙන්න පැටියෝ....

"නැ මාම් එක ඔයාලගේ වැරැද්ද නෙවෙ...

මට තිබුනා මීට වඩා ඔයා ගැන හොයන්න...

මාම් අඩන ගමන්ම මාව hug කරේ මෙච්චර දවසක් විදපු දේවල් වල දුක තවත් දරාගන්න බැරුව මාම් ලග කදුලු වෙලා වැටෙද්දී මන් විතරයි දන්නේ ඇත්තටම මම කොයිතරම් විදෙව්වද කියලා ගෙවුනු දවස් ටිකට...

ප්‍රින්සස්....

"ඩැඩ්...

අනේ මට සමාවෙන්න මගේ ප්‍රින්සස් අපිට ඔයාව හොයාගන්න බැරි වුනා වගේම ඔයාට හොද ඩැඩ් කෙනෙක් වෙන්න මට බැරි වුනා ප්‍රින්සස්...

ඩැඩ් ගැන කිව්වොත් එයත් ටිකක් කුකී වගේ තමන් ආදරේ කරන අය ලග විතරයි  open කෙනෙක් වෙන්නේ මන් දන්න දෙයක් තමා කවදාවත් මිස්ට ජෝන් කිසිම කෙනෙක් වෙනුවෙන් තමන්ගේ එකම එක කදුලු බින්දුවක් නාස්ති කරලා නැ කියන්න ඒත් කොච්චර දරදඩු කෙනෙක් වුනත් අද මන් ඉස්සරහා අඩනවා ඉතින් තවත් දේවල් මොකටද මේ ඉන්නේ මගේම ඩැඩ් තමා...

"Please don't cry daddy...

මන් පොඩි කාලේ ඉදලා හෙව්ව ආදරේ මේක ඒත් මට ලොකු දුකක් තිබුනත් සතුටු වෙන්න එක හේතුවක් හරි තියෙනවා මන් හොයපු ආදරේ දැන් මන් ලග...

Dirty Mind 🔞 | JJK 18+ ✔Where stories live. Discover now