Chapter #27

283 53 52
                                    

මන් උදේ නැගිටිනකොටම ආපු සද්ද වලින්ම මට තේරුනා මේ වෙනකොට කුකී  කිචන් එක අනිත් පැත්ත ගහලා ඇති කියලා එයාට රසට උයන්න පුලුවන් ඒත් කලබල වැඩි ඒක නිසා එයා උයලා ඉවර වෙනකොට කිචන් එක පිස්සන් කොටුවක් වගේ තමා.

"කුකී....

කිචන් එකට ගිහින් කතා කරත් කුකී හිටපු විදිහ දැක්කාම මට හිනා ගියේ එයා පුලුවන් උපරිමේට රවද්දී පිටි හැමතැනම ගාගෙන පොඩි එකෙක් වගේ මොනවා වුනත් හූරතල් අප්පා.

යුම්...

"හරි හරි ඉතින් ඔච්චර රවන්න ඕනි නැ ඒත් ඔයා ඔය ඉන්න විදිහ දැක්කාම හිනා යනවා කුකී...

ම්හ්... එහෙමද?

"කුකී ඔහොම නතර වෙන්න ඔය මොකක්ද කරන්න හදන්නේ...


මන් එහෙම කියලා පිටිපස්සට යන්න හැදුවත් මට වඩා ඉක්මන් වුන කුකීගේ අතකින් මාව එයා ලගට ඇදලා ගත්තේ මාව ගිහින් එයාගේ පපුවටම වැදෙනකොට.

"යාහ් කුකී මොනවද කරන්නේ ආ...

මාත් මේ හිනාවෙන්න හදන්නේ යුම් ඉතින්....

ඒ එක්කම කුකී එයාගේ අතේ තිබුන පිටි අරන් මගේ මුණ ගැවේ මන් එතන තිබුන පිටි එකෙන් අහුරක්ම අරන් කුකීගේ ඔලුවේ හලද්දී.

යුම්....

"මොකද වල් හාවෝ ඔයා සෙල්ලම් කරන්න ආවේ වැරදි කෙනා එක්ක තේරුනාද?

යුම් ඔයාට දැන් ඔය කිව්ව වචනේ ඉල්ලා අස් කරගන්න මන් හරියටම තප්පර 3 ක් දෙන්නම්...

"මන් මොකටද එහෙම කරන්නේ ආ....

දැන් නම් ඉතින් යුම් ඔයා තමා වැඩ වරද්දගන්නේ....

"යාහ් කුකී මාව බිමින් තියනවා කොහේද මේ යන්නේ?

දැන් ඔයා මාව පිටි වලින් නැව්වට පස්සෙත් මෙහෙම ඉන්නද කියන්නේ යුම්....

"ඉතින් මාව අරන් යන්නේ කොහේද?

වොශ් දාන්න යුම්....

"මොකක්...?

මන් කිව්වනේ බේබිගර්ල් ඔයා වැඩ වරද්ද ගන්න යන්නේ කියලා...

Dirty Mind 🔞 | JJK 18+ ✔Where stories live. Discover now