Chapter #28

287 50 48
                                    

මොනදේ වුනත් කමක්නැ කියලා අන්තිම වතාවට මාම් එක්ක කතා කරන්න අපි දෙන්නා හිතාගත්තා ඒත් එකට ටේමින් ඩබවත් පූස් ඔප්පත් කැමති නම් වුනේ නැහැ පොඩ්ඩක්වත් එයාලා කිව්වේම ඉක්මනට යන්න කියලා ඒ වුනාට අපි දෙන්නා මුරන්ඩු වැඩි නේ ඉතින්.

යුමීයා ඔයාලා දෙන්නට ඇත්තටම යන්න ඕනිද?

"අයියෝ පූසෝ අපි දෙන්නව මරන් කන්නේ නැහැනේ එයාලා...

දෙන්නම එකයි පුදුම හිතුවක්කාරයි...

"හරි හරි ටේටේ උදේ පාන්දර දැන් දෙහි කපන්න එපා...

හැබැයි මේකත් මතක තියාගන්නවා තමුන්ලා දෙන්නට පොඩි හිරීමක් හරි වුනොත් අපිට අමතක වෙයි ඒ ඉන්නේ කව්ද කියලා...

"එහෙම කිසිදෙයක් වෙන්නැ චිමී... දැන් ඔය තුන්දෙනා කෑගහන එක නවත්තන්නකෝ...

යුමී අහන්න කාට කොහොම ඔය දෙන්නව පෙනුනත් අපිට පේන්නේ අපේ හොදම යාලුවා වගේම අපේ චූටි නංගී විදිහට පරිස්සම් වෙන්න....

ටේ බය වෙන්න එපා ඔයාලගේ චූටි නංගීට මොකුත් වෙන්න දෙන්නැ මන්...

එයාට විතරක් නෙවෙ මෝඩ හාවෝ තමුනුත් පරිස්සම් වෙන්න ඕනි මොකද අපිට දෙන්නවම ඕනේ....

කුකීට සහෝදරයෝ වගේ යාලුවෝ ඉන්නවා ඇත්තටම එයාලා නැත්නම් අපිට මොකක්ද කරන්න ඕනි කියලා හිතාගන්න බැරි වෙන්න තිබුනා සමහරවිට අපි දෙන්නා තැන් දෙකක ඉන්න තිබුනා දෙමව්පියෝ කිසිම සාදාරණ හේතුවක් නැතුව විරුද්ධ වෙනකොට අපේ පැත්ත අරගෙන අපිත් එක්ක හිටපු එයාලා ඇත්තටම වැටෙන හැමවේලාවකම අත දෙන්න අපි දෙන්නා එක්ක ඉන්නවා ඉතින් මන් හරි ආදරෙයි ඒ බැදීමට.

යුමීයා මොනවද කල්පනා කරන්නේ ආ...

"ඔයාලා ගැන ඔප්පා....

යුමී ඔයා හොදින් නේද...

"ඔව් ඔව්....

එහෙනම් කමක්නැ....

අපි දැන් යමු යුම්....

"හ්ම්...

ප්‍රශ්නයක් වුනොත් cl කරන්න තේරුනාද අපි ඒ ලගමයි ඉන්නේ...

Dirty Mind 🔞 | JJK 18+ ✔Where stories live. Discover now