chapter 27

643 157 65
                                    

______________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

______________

"ජන්කුකී බේබි සර්....මං අර ගෑනිගෙ තොල පලන්නද...

ජන්කුක් ගෙ තොලට තියන්න අයිස් ගෙනාපු සීයා තාත්තා ගෙ බොඩිගාඩ් කෙනෙක් අහද්දි ජන්කුක් එයාගෙ කකුල හෙමිහිට පෑගුවා.මෙයාලාගෙ ඇග පත විතරක් ලොකු ඇයිද මන්දා,පීස් ගෝඩ් මෙයාලට මොලයක් දෙන්න...

"මට සමාවෙන්න.....

ටේහියුන් අම්මා වාඩිවෙලා හිටිය තැනින් නැගිටලා ජන්කුක් ලගට එන්න ලෑස්ති උනත් ජන්කුක් ලග ජන්කුක් ට හුරතල් මූනු දන් හිටිය හයෙ හතරෙ එවුන්ගෙ මූනූ යක්කුන්ගෙ වගෙ වෙච්ච නිසා එයා ඔලුව නමලා ආයෙම වාඩිඋනා.

එයාලා හිටියෙ හොස්පිට්ල් එක ලගම හොටෙල් එකක.මොකද හොස්පිට්ල් එක ඇතුලෙ ප්‍රශ්නයක් උනත් ජන්කුක් ගෙ තාත්තගෙ නමට ඒක ඒතරම් හොද නැති නිසා.

"ඔයා සමාව ගන්න ඕනි මගෙ දරුවගෙන් නෙමෙයි ඔයාගෙ දරුවගෙන් මිසිස් කිම්...මොකද මට එයා කියලා තියන සමහර දේවල් නිසා...මට ඔය දෙන්නාගෙ හැසිරීම ගැන කනගාටුවක් දැනෙනවා...

සීයාතාත්තා කියද්දි ටේහියුන් ගෙ අම්මා ඇස් වලට ආපු කදුලු පිහලා දැම්මා.

"මට ඕනි කලෙ අම්මෙක් විදිහට මගෙ දරුවගෙ ජීවිතෙ හොදින් ගතවෙනවා දකින්න්න....

"ඒත් අපි නොදැන එයාගෙ ජීවිතෙ විනාස කරලා දාලා..

මිසිස් කිම් ගෙ වචන එයාගෙ අත අල්ලගෙන ඉවර කරේ ටේහියුන් ගෙ තාත්තා.අවුරුදු ගානකින් ඔහු තමන්ගෙ දරුවා වෙනුවෙන් කදුලු හලමින් හිටියා.

Infidelity |taekook Where stories live. Discover now