chapter 8

881 212 33
                                    

මෙන්න මහ ලොකු මාෆියා කාරයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙන්න මහ ලොකු මාෆියා කාරයා...

ජින් මිමිනුවෙ එයාගෙ එහා පැත්තෙ හිටිය යුන්ගි ට..ටේහියුන් කොන්ඩෙත් අවුල් කරන් පිස්සෙක් වගෙ හොස්පිට්ල් එකට එද්දි ජින්ගෙ මූන ඇදවෙලා ගියා...

තුවක්කුත් උස්සන් කලුපාට කලුකූබි වගේ හාදයෝ ටිකක් එද්දි කාටද ඔලුව කැක්කුම නොහැදි තියෙන්නෙ..

"කොහෙද එයා?

ටේහියුන් අහද්දි ජින් කටෙන් සද්දයක් දාල අත්දෙක බැදගත්තා..

ටේහියුන් හොද හුස්මක් ගත්තා..

"ජින් හියුන්ග් අයි මිස් යූ සෝ මච්..ඔයා තවත් හැන්ඩ්සම් වෙල....මට දැන්වත් කියන්න කොහෙද එයා?

ජින් අත්දෙක පැත්තකට කරලා ටේහියුන් ගෙ හිනාවුනා..බලන්න ඉතින් මාෆිය කියලා නෑ ජින්ට ඒක අදල නැ..

"එයා සර්ජරි එකෙ ඉන්නෙ ටේහියුන්...මට කියනවද පොලියෙන් ඒ අසරනයට මාංචු දාන්න ඕනි කිව්වෙ ඇයි කියලා..එයලාට ඒ හා පැටියව පේන්නේ මිනීමරුවෙක් වගේද?

"කවුද ....කවුද ඌ ......හොයාගත්තද?

ටේහියුන් හැරුනෙ යුන්ගි ගෙ දිහාට,යුන්ගි ඔලුව වනද්දි ජින් එතනින් පැත්තකට වුනා..

"අපි හිතනවට වවා ලොකු අත්තකින් ජන්කුක් ව මරන්න ට්‍ර්‍යි කරන්නේ ටේහියුන්...ජන්කුක් ට තුවාල කරපු ලුවිස් කියන එකා අගමැති ආර්‍යාවගේ ආරක්ශකයෙක්..

"අගමැති ආර්‍යාව මොන එහෙකටද ජන්කුක් ව මරන්න ට්‍ර්‍යි කරන්නේ...

ටේහියුන් ගෙ ඇස් ලොකු වෙලා තියෙද්දි යුන්ගි ඔලුව වැනුවෙ දන්නෙ නෑ කියන්න..

"ජන්කුක් කියන්නේ අනාත ලමයෙක්නේ...ජන්කුක් ගැන හරි විස්තරයක් මට ඕනි යුන්ගි...ලෝයර්ට කතාකරලා ජන්කුක්ගෙ නඩුව ඉවරයක් වෙලා තියෙන්න ඕනි,

Infidelity |taekook Where stories live. Discover now