chapter 4

920 229 75
                                    

සද්දෙන් එලාම් එකක් වදිද්දි ජන්කුක් අමාරුවෙන් ඇස් ඇරියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සද්දෙන් එලාම් එකක් වදිද්දි ජන්කුක් අමාරුවෙන් ඇස් ඇරියා..මුලු ඇගම තලලා දාලා වගේ..මුලු කාමරේම කලුවර වෙලා තියන නිසා ජන්කුක් දැනගත්තා දැන් හුගක් රෑවෙලා කියලා ...

හොදයි, එයාගෙ පලවෙනි දවසම හුගක් නපුරු උනා....ජන්කුක් ඉස්කෝලේදි පනිශ්මන්ට් කාලා තියෙයි..මොකද ජන්කුක් ගෙ පන්තියෙ ලමයි හුගක් අය ජන්කුක් ව බුලි කරපු නිසා..අන්තිමට ජන්කුක් තමයි ටීචර් ස්ලගෙන් පනිශ්මන්ට් කෑවෙ..කොහෙදිවත් එයාට සැනසීමක් නෑ...ජන්කුක් කොයිතරම් හිනාවෙලා හැමදේම ගැන හොදින් බලන්න උත්සාහ කරත්..හැමතිස්සෙම හැමමොහොතකම කවුරුමහරි ඇවිත් ජන්කුක් ගෙ දිලිසෙන ලෝකෙ කලුම කලු පාටින් පාට කරලා දාලා යනවා...

"දරුවො....ඔයාට  කොහොමද දැන්?

ජන්කුක් එකපාරට හොදටම ඇස් ඇරියෙ එයාට ඇහුන කටහඩ නිසා...

"ක..කවුද ඔයා?

"බයවෙන්න දෙයක් නැ...මං ඔයාට උදව් කරන්නම්...මේ ඔයාගෙ බෙහෙත් මං හිතන්නෙ ඔයාට උන ගැනිලා....

ජන්කුක් වයිට් කෝට් එකක් දාපු මනුස්සයා දිහා බලලා එයාගෙ උදව්වෙන් නැගිට්ටා..

"මං ඩොක්ටර් ලී...

"හයි මං ජන්කුක් .....

ජන්කුක් අමාරුවෙන් හිනාවෙද්දි ඩොක්ටර් ජන්කුක් ගෙ අතට බෙහෙත් පෙති කීපෙකුයි වතුර එකකුයි දුන්නා...

"ඔය ටික බීලා කෑම කාලා මේ ටික බොන්න හොදද...ඔයාගෙ දැන් නම් උන බැහැලා...

"හරි...

ජන්කුක් ඩොක්ටර් දුන්න බෙහෙත් ටික බීලා එයාට දුන්න කෑම එක අතට ගන්නකොට ජන්කුක් ගෙ රූම් එකෙ ඔර ඇරපු ඔෆිසර් කෙනෙක් ඩොක්ටර් ට යන්න දොර ඇරියා..

Infidelity |taekook Where stories live. Discover now