chapter 13

617 173 57
                                    

"මොකද්ද මේ කියන්නේ.

"මේ ගෑනිගෙ බඩෙ ඉන්නෙ මගෙ ලමයෙක් නෙමෙයි මිස්ටර් කිම්....ඒක මං එදත් කිව්වා අදත් කියනවා...

"කරපු ටෙස්ට් එකෙන් ඔප්පු වෙනවා එ තමුන් ගෙ ලමයෙක් කියලා...තමුන් මාව කලකිරවනවා ටේහියුන් .....

ජන්කුක් පඩිපෙළ උඩට වෙලා පහල වෙන දේවල් බලාගෙන හිටියෙ ඇස්වල කදුලු පුරවගෙන.එයා කොයිමවෙලාවකවත් හිතුවෙ නෑ ටේහියුන් හියුන්ගී ගෙ ගෙදර මෙහෙම ඇති කියලා ...අඩුම තරමේ ටේහියුන් හියුන්ගී එයාගෙ අම්මට තාත්තා ටවත් අම්මා තාත්තා කියලා කතාකරන්නැ...

"උබට ලැජ්ජා නැද්ද කොල්ලො ගෙදරට අරන් එන්න...ඇයි උබ අර ඉන්න මඩමටම එක්කන් පලයන්කො...උබ කොහොමත් එක එක උන් ඒකට අරන් යනවා කියලා මං දන්නවා ටේහියුන් ...ඇයි මෙහෙ උස්සන් ආවේ...මේ පාර අලුත් නාඩගමක්  නටන්නද ලෑස්ති වෙන්නේ....

"අමතක කරන්න එපා...මං මෙහෙම හැසිරෙන්න ගත්තෙ මොනවා උනාට පස්සෙද කියලා...උබලා ඔක්කොම එකතු වෙලා මගෙ ජීවිතෙ විනාස කරලා දැම්මා...

ජන්කුක් ට ඇහුනා ටේහියුන් හයියෙන් කෑගහනවා..ජන්කුක් ට එතනට යන්න දැන් කොහොමත් ම බෑ.

"ඇයි ටේහියුන් හියුන්ගී මාව මෙහෙට එක්කන් ආවේ....

ජන්කුක් කාමරේට දුවගෙන ගිහින් බිමින් වාඩිවෙලා නියපොතු හයියෙන් හයියෙන් හපන්න ගත්තා.ඇයි හැමදේම මේ තරම් අමාරු වෙන්නේ...

ජන්කුක් ඔලුව ඉස්සුවෙ කවුරුහරි කාමරෙ ඇතුලට එන සද්දෙත් එක්ක.ඒ ටේහියුන් ...ටේහියුන් හියුන්ගී ගෙ කොන්ඩෙ හොදටම අවුල් වෙලා..එයා රතු වෙලා..

"ජන්කුක් අපි යමු.......

ටේහියුන් එහෙම කියලා බාත් රූම් එක ඇතුලට ගියා...ජන්කුක් ට නැගිටින්න උවමනාවක් නොවුනත් ටේහියුන් ගෙ පස්සෙන්ම ආපු සූමින් කාමරෙ ඇතුලට එද්දි ජන්කුක් ඉබේටම නැගිට්ටුනා..

"ඔහෝ...ඉතින් ඔයා කිම් ටේහියුන් ගෙ කොල්ලද...

ජන්කුක් කදුලු පිහගෙන නැගිට්ටිද්දි සූමින් ජන්කුක් ලගට ඇවිත් ජන්කුක් ගෙ වටෙ කැරකුනා...ඒකත් ජන්කුක් ගෙ උඩ ඉදන් පහලටම බලන ගමන්..

Infidelity |taekook Where stories live. Discover now