chapter 20

499 112 39
                                    

"ගන්නයි කිව්වෙ මේ ඇදපු ඇදුම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ගන්නයි කිව්වෙ මේ ඇදපු ඇදුම....කාගෙද මේක...කවුද මේ ඇදුම මෙතන දැම්මේ...............

"ඇයි කෑම කෑවහම තමන්ගෙ පිගාන හෝදන්න බැරිද....කාගෙද මේ හොදපු නැති කෝප්පෙ...

"කවුද කවුද ෆ්‍රිජ් එක ඇතුලෙ ක්‍රීම් ජාති දැම්මේ...මට අහුවෙන්න නම් එපා මං ඇත්තමයි යනවා යන්න මේ මැන්ශන් එකෙන්..

"කවුද මේසෙ ලස්සන වෙන්න මං තියපු පලතුරු භාජනෙ ඇපල් ගෙඩිය ලෑටිගෑවේ..මං කිව්වා ඒවා බොරු ඒවා කියලා ....

"තමුසෙලගෙ ලොක්කා ගෙ වැරදි....ඒකාගෙ කට විතරයි ....මං ඇත්තටම යනවා යන්න...

..........................................................................

"අ...අනෙ ලුසියානෝ....මං හෝදන්න ගෙනිච්ච ඇදුමක් වැරදිලා වැටෙන්න ඇති...

"ඒ ඇපල් ගෙඩිය ලස්සනට තිබ්බා සර්..මං හිතුවෙ නෑ ඒක බොරු එකක් කියලා .....

ටේහියුන් එයාගෙ බොඩිගාඩ්ලා ටික එක්ක හිටියෙ දෙවෙනි තට්ටුවෙ.මොකද ජන්කුක් පහලට ගියා.එයා යුනිවර්සිටි ගිහින් ආපු ගමන් කරන්නෙ හැමතැනම චෙක් කරන එක..මොකද ජන්කුක් එයාලට ගේ ඇතුලෙ තුවක්කු පාවිච්චි කරන්න තහනම් කරා.
එතකොට සෝජු ඇර කිසිම මත් වෙන දේවල් පාවිච්චි කරන්න බැ..ප්‍රැක්ටිස් කරන්න ඕනිනම් බේස්මන්ට් එක...කොයිම විදිහකටවත් මැරවැඩ නම් කරන්න බෑ.

ඉතින් ජන්කුක් යුනිවර්සිටි ගිය ගමන් හැමෝම කරන්නෙ හංගපු තැන් වලින් එයාලගෙ ආයුධ අරගෙන මිශන් වලට ලෑස්ති වෙන්න..ජන්කුක් ඉන්න තැන ඒවාගෙ දේවල් තහනම් නිසා ටේහියුන් වෙනම තැනක් සල්ලිවලට ගත්තා..කරන්න දෙයක් නෑ...එක්කෝ ටේහියුන් ට සිද්ධ වෙනවා ලුසියානෝ කියන පට්ටම ගලවලා දාලා සාමාන්‍ය බිස්නස්මන් කෙනෙක් විදියට වැඩ කරන්න.නැත්තම් ජන්කුක් ට නොදැනෙන්න එයාගෙ පාතාල වැඩ ටික කරන්න..

Infidelity |taekook Where stories live. Discover now