chapter 11

682 180 111
                                    

"වාහ් ඔයාගෙ ගෙදර ලස්සනයි .....

ජන්කුක් කිව්වෙ ගෙදර පාස්වර්ඩ් එක ගහන්න ට්‍ර්‍යි කරන ටේහියුන් ට,

"ම්ම්...අලුතෙන් තීන්ත ගාලා ..අන්තිමට මං එද්දි තිබ්බේ නිල් පාටද කොහෙද..

ජන්කුක් ගෙ ඇස් ලොකු උනා..ටේහියුන් කිසිම ගානක් නතුව දොර ඇරලා වීල්චෙයා එකත් තල්ලු කරගෙන ඇතුලට එද්දි ඇතුලෙ හිටිය ගෑනු කෙනෙක් ගැස්සිලා ගිහින් අතෙ තිබ්බ වීදුරුව වැටෙන්න යනවා ජන්කුක් දැක්කා..

"පො..පොඩි සර්....

"මගෙ කාමරෙ ලෑස්ති කරනවා .......

ටේහියුන් ගෙ කටහඩ වෙනස් උන ඉක්මන ජන්කුක් ට හිතාගන්න අමාරු උනා...උහ්...මාර නපුරු කටහඩක් නෙ එයා අර ආන්ටිට දැම්මේ...

"මේ ලිවින්ග් ඒරියා එක....

ටේහියුන් ජන්කුක් ව ලොකු ඕපන් ඒරියා එකකට එක්කන් යද්දි ජන්කුක් දැක්කා අප්ස්ටෙයා එකෙ ඉදන් කලබලෙන් ගෑනු කෙනෙක් බැහැගන එනවා..ඒ පස්සෙන් කලින් හිටපු ආන්ටිත් බයවෙලා වගෙ එද්දි ටේහියුන් කරෙ එයාගෙ කෝට් එක ගලවලා දාලා ජන්කුක් ගෙ උසට හරියන විදියට පාත් උන එක...

"ඒ මගෙ අම්මා..

ටේහියුන් අම්මා කියලා පෙන්නපු කෙනා දුවගෙන ඇවිත් ටේහියුන් ව බදාගන්න උත්සාහ කරත් ටේහියුන් පස්සට උනා..

ජන්කුක් දැක්කා ඒ ගැනු කෙනාගෙ මූන දුකින් පිරෙනවා..ඒත් ටේහියුන් ට නම් ඒ ගැන ගානක් තිබුනෙ නෑ වගෙ..

"මේ ජන්කුක් එයා ටික දවසක් මෙහෙ ඉන්නවා...මගෙ මැන්ශන් එකෙ රෙපෙයාර්ස් වගයක් තියන නිසා ආවෙ නැතුව මේකෙ පදිංචි වෙලා ඉන්න නෙමේ..

ටේහියුන් කියද්දි ටේහියුන් ගෙ අම්මගෙ ඇස් ජන්කුක් ලග මොහොතකට නතරවෙලා ආයෙම ටේහියුන් පැත්තට හැරුනා..

"පුතේ....ඔයා හොදින් ඉන්නවා නේද...?

"මං හොදින් උනත් නැති උනත් ඒකෙන් ඔයාට වැඩක් නෑනි මිසිස් කිම්....කරුනාකරලා මෙතනින් යන්න...ඕනිවට වඩා මං ගැන වදවෙනවා කියලා පෙන්නන්න උත්සාහ කරන්න එපා...

ටේහියුන් ගෙ අම්මා එතනින් යන්න ගියාට පස්සේ ටිකකින් එතනට තවත් ගෑනු කෙනෙක් ආවා..එයා ටේහියුන් ට ඔලුව නැමුවා.

Infidelity |taekook حيث تعيش القصص. اكتشف الآن