chapter 1

3.9K 247 79
                                    

"ජියොන් ජන්කුක් ,  නඩු අංක හාරසිය අනූ හත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ජියොන් ජන්කුක් ,  නඩු අංක හාරසිය අනූ හත...ගරු අධිකරනය ඉදිරියේ වැරදිකරු ලෙස නම්කරනවා...!!!!!

"මොකක්....

ජන්කුක් ගෙ ඇස් ලොකු උනා...ඇයි ඒ අමුතු ඇදුමක් ඇදන් ඉන්න කෙනා එයාව වැරදිකරු විදියට නම් කරේ..ඒකත් කිසිම හිතක් පපුවක් නැතුව...අනික කාටද පුලුවන් ජන්කුක් ගෙ බැම්බි ඇස් දිහා බලන් අච්චර කැත විදියට මිටියකින් තලන්න...

"ඔයාගෙ දඩුවම් කාලය මාස තුනයි ජන්කුක් ....මේක තමයි මට කරන්න පුලුවන් උපරිම දේ..සමාවෙන්න ....

ජන්කුක් එයාගෙ ලෝයර් දිහා බැලුවා...ආහ් නාකි ලෝයර් පප්පා එයාව පාවලා දුන්නා...එයා වගේ හුරතල් හා පැටියෙක් කොහොමද හිරේ ලගින්නේ...

"අනේ අංකල්....

ජන්කුක් හැදුවෙ නඩුකාරයට එයාගෙ බනී ඇස් වලින් කතාකරන්න උනත් වස පාට මහත පොලිස් ඇන්ටි කෙනෙක් එයාගෙ අත් දෙකට ලොකු මාංචු කුට්ටමක් දැම්මා..

"අනේ අප්පා...මං..මං ඉස්කෝලේ පේපර් හොරකන් කරේ නෑ...ඇයි ඔයාලා මේතරම් නපුරු වෙන්නේ...

ජන්කුක් ගෙ තොල් පාතට උනා..මීට සතියකට කලින් පැවැත්වුන විභාගෙ නැති උන පේපර් එක ජන්කුක් ගෙ බෑග් එකට ආවේ කොහොමද කියලා එය ඇත්තටම දැනන් උන්නේ නෑ...කොරියාවේ විභාග නීතිය හුගක් තද නිසා ජන්කුක් ට මාස තුනක් හිරේ ඉන්න උනා වගේම එයාට අවුරුදු තුනක විභාග තහනමකුත් දුන්නා..

"ජිමිනී .....

ජන්කුක් එයාගෙ එකම නෑදැයා,දිහා බලලා කෑගැහුවා..

ජිමින් ඇස් වල කදුලු පුරවගෙන ජන්කුක් ට කැගහන්න එපා කියලා කිව්වේ උසාවිය ඇතුලෙ කැගහන එක තහනම් නිසා..

Infidelity |taekook Where stories live. Discover now