*හැඳින්වීම*

344 17 2
                                    

•චාරද්‍ය එෂ්මිත චන්ද්‍රවංශ

මයුර චන්ද්‍රවංශ හා නිලංකා චන්ද්‍රවංශ යන ප්‍රකෝටිපති ව්‍යාපාරික යුවළට දාව උපන් මොහු පවුලේ මද්දුමයායි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මයුර චන්ද්‍රවංශ හා නිලංකා චන්ද්‍රවංශ යන ප්‍රකෝටිපති ව්‍යාපාරික යුවළට දාව උපන් මොහු පවුලේ මද්දුමයායි. කොළඹ හත ප්‍රධාන පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායක වන මොහු නාට්‍ය හා රංඟකලා සංගමයේ සභාපතිත්වය දරයි. අවුරුදු 19ක කඩවසම් පුද්ගලයෙකු වූ මොහු පාසල් ක්‍රියාකාරකම්හි අති දක්ෂ නිතරම කෙලින් තීරණ ගන්නා ඉක්මන් කේන්තිකාරයෙකි.

•හර්ෂිව් අභිජිත් කන්දෙගෙදර

කන්දෙගෙදර පවුලේ තනි ළමයා වූ මොහු ගුරුවරුන් දෙපලක් වූ චාරුණී කන්දෙගෙදර සහ රසික කන්දෙගෙදර දෙපලට දාව උපන්නෙකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කන්දෙගෙදර පවුලේ තනි ළමයා වූ මොහු ගුරුවරුන් දෙපලක් වූ චාරුණී කන්දෙගෙදර සහ රසික කන්දෙගෙදර දෙපලට දාව උපන්නෙකි. පවුලේ තනි ළමයා වූ බැවින් දැඩි ආදරය හා රැකවරණය මැද හැදුනු ආඩම්බරකාර චරිතයකි. ඉගෙනීමට අති දක්ෂ කලාකාමිත්වයෙන් පිරි මොහු අවුරුදු 18ක සුන්දර තරුණයෙකි.

•අගස්ත්‍ය චත්‍රේෂ් මුදන්නායක

නිතරම සමාජශීලී බවක් දක්වන මොහු විනෝදකාමී චරිතයකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නිතරම සමාජශීලී බවක් දක්වන මොහු විනෝදකාමී චරිතයකි. නිරහංකාර බව නිසාම සියලු දෙනාගේ ආදරය ලබන මොහු හර්ෂිව් අභිජිත්ගේ හොඳම මිතුරායි. පාසලේ නාට්‍ය හා රංග කලා සංගමයේ ලේකම් ධූරය දරයි.

•බිමන්ෂු සහේන් කොඩිතුවක්කු

චාරද්‍ය චන්ද්‍රවංශගේ හොඳම මිතුරා වන මොහු හොඳට හොඳයි වගේම නරකට නරක චරිතයකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

චාරද්‍ය චන්ද්‍රවංශගේ හොඳම මිතුරා වන මොහු හොඳට හොඳයි වගේම නරකට නරක චරිතයකි. කිසි දෙයක් පිළිබඳව ඕනෑවට වඩා නොසිතයි.

•මිවාන් ෂෞර‌්‍ය අබේවර්ධන

හර්ෂිව් මෙන්ම අගස්ත්‍යගේද හොඳම යාළුවකු වන මොහු අසාධාරණය නොඉවසන, මධ්‍යස්ථ චරිතයකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හර්ෂිව් මෙන්ම අගස්ත්‍යගේද හොඳම යාළුවකු වන මොහු අසාධාරණය නොඉවසන, මධ්‍යස්ථ චරිතයකි.

•ලඛිත වීරවංශ

චාරද්‍ය චන්ද්‍රවංශගේ හොඳම යාළුවා තමන් පමණක් යැයි සිතන මොහු හර්ෂිව් අභිජිත්ව නොරුස්සයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

චාරද්‍ය චන්ද්‍රවංශගේ හොඳම යාළුවා තමන් පමණක් යැයි සිතන මොහු හර්ෂිව් අභිජිත්ව නොරුස්සයි. චාරද්‍ය වෙනුවෙන් පණ වුවද දෙන්නට සූදානම් මොහු අහංකාර, තරමක දුෂ්ඨ ගති පැවතුම් ඇත්තෙකි.




*හායි ළමයි මේක මගේ පළවෙනි කතාව. අඩුපාඩු නම් ගොඩක් ඇති. ඔයාලා කියවලා බලලා අදහසක් කියාගෙනම යන්න. ආදරෙයි හැමෝටම....♥️

උන්මාද ආදරේWhere stories live. Discover now