27 වන පරිච්ඡේදය

1.5K 368 325
                                    




මිගාර??? අර නාකි ප&කයා???

"අපි පරක්කු වුනාද මන්දා නිරංජලා"

"අපෝ නෑ..! ගානට වෙලාවට ඇවිත්.. මං ඒත් බයෙන් හිටියේ රෑ වුනොත් මෙහෙට වැස්සක් එනවනේ අනේ.."

මගේ තියෙන තුෂ්නින්බූත ගතිය මූනෙන් යවාගන්නත් මට බෑ. එතකොටම වගේ මට අපේ අම්මාගේ මූන දිහා බෑලෙද්දි මව්තුමි මට දමාගෙන රවනවා! වචනයක්වත් නොකියා අම්මා ඇස් දෙකත් ලොකු කරන් කිව්වෙම ඔය බොත්තම් දෙකයි කොන්ඩෙයි දාගනින් කියලා. පුලුවන් කමක් තිබ්බා නම් එයා මට දැන් මෙතන ගුටි පූජාවක් දීලා!

අනේ මේ මට බෑ!

"ආහ් කට්ටිය ආවද? කොහොමද ඉතින් එන්න එන්න ඇතූලට!"

මේ ඉන්නේ නාකි පම්කයා!!! මං උබේ බලු කූඩුවට අලි වෙඩි දානවා යකෝ දැනගනින්!! උබට කොහෙන්ද එහෙම හයියක් අච්චර දෙයක් කරන්න!??

එත් එතකොට දැන් ඉතින් මුගේ බෑනා වෙන්න කියලද ගෙදර මිනිස්සු මට කියන්නේ?? ආහ්? හැබෙයි පුතෝ උබට හාට් පේෂන්ට් කේනෙක් වෙන්න වුනොත් නම් මං වග කියන්නේ නෑ!

"මල්ලි එනවා ඇතුලට"

ඇතුලට යන්න අඩිය දොර ලගින් එන්නේ නෑ හරියට හාකබෝන් ගාලා වගේ. පස්සේ අක්කා තමයි ඇවිත් මාව ඇදන් ඇතුලට ආවේ.. ඒ ආවත් වගේ එයාගේ දූ පොඩ්ඩගේ මිනිහා කරන්න කතා කර ගත්ත එකාගේ මූන දැක්ක ගමන් මිගාරගේ මී ඇස් දෙක නලලට ගියා!

හායි ඉතින් නයිස් ටු මීට් යු අගේයින්! කේනිස් ෆැමිලිආරිස්! හහ්..

"සුගාර.. මේ.."

මිනිහා මාව දැකලා ෆුල් කන්ෆියුස්..

"ආහ් මිගාර මේ තමයි පවිත්‍ර.. මගේ පොඩි පුතා.."

තාත්තා ඒ කියලා මාව මිනිහට අදුන්නලා දෙද්දි මගේ කට කොනට මහ කුප්ප හිනාවක් ඇදිලා ආවා ඒක මට නතර කර ගන්නත් බැරි..

ඉතින් මං සාක්කු දෙකට අත් දෙකත් ඔබාගෙන මිනිහා දිහා බැලුවා පැටලුනා නම් හරියටම ඒ ඔයා හිතන කෙනාමයි කියලා මතක් කරන්නම..

"ඔහ්.."

බලං හිටපං මං උබේ බෑනා වෙනකල්!

"ආහ්.. මං දැනන් හිටියේ නෑනේ සුගාරට මෙච්චර.."

අමාවක හස (Ongoing) Where stories live. Discover now