යුග්ම උන්නේ අයුක ගැන බර කල්පනාවක.අතකින් නළල මිරිකන ගමන් යුග්ම ඉන්නේ කල්පනාවක කියලා තේරුම් ගත්ත ආරක්ෂකයෝ කිසිම සද්දයක් නොකර උන්නේ ප්‍රතාප් මෙහෙම කල්පනා කරන වෙලාවක පොඩි සද්දයක් ඇහුණත් ප්‍රතාප්ට අම්බානෙක තද වෙන නිසා.ටිකකින් යුග්මගේ ෆෝන් එක ring උනේ එයාගේ කල්පනාව බාධා වෙද්දි.
" ම්ම්...දොස්තර මහත්තයා..වෙද නලාව විතරයිලු නේද අඩු.."
" මේ ටික වෙලාවට ඕක ඔයාගේ කනේ තිබ්බ පරයා කවුද අප්පච්චි.."
"You know what baby..මැස්සෙක්ටවත් මට හොරෙන් උඹලා ළඟින් පියඹන්න බෑ..අගමැතිතුමා ඇහුවා කොල්ලාට ඉසේ කැක්කුම් එහෙම සුව කිරීමේ හැකියාව තියනවා ගැසට් එකක් ගහලා දෙන්නද කියලා හැකියාව තියෙනවා නම් AL studentලටත් medical collage යන්න අවසර දීලා.."
" අගමැතිතුමාට කියන්න ඒවාට ගැසට් ගහන්න කලින් සාමාන්‍ය දැනීම පේපර් එකක් දීලා ඒක පාස් නම් විතරක් කට්ටියට ඇමතිකම් දෙන්න කියලා.."
" ඕ..සමහර මී හරක් ඉන්නවනේ පැන්ඩෝල් කාඩ් පිටින් කෙලලා අරින නේද..? මං ඌ උඹ එක්ක යාළු වෙද්දිම කල්පනා කලා මූ මෙච්චර මෝඩද උඹ එක්ක යාළු වෙන්න තරම් කියලා..අද මනයා කියද්දි ඒ සැකේ තහවුරු උනා.."
" අනේ අප්පච්චි මේ..ඔයා දැන් ගත්තේ මට නෝන්ඩි කරන්නද..? වැදගත් වැඩ වගයකට නේද චයිනා ගියේ..?"
" අද ක්ලාස් එහෙමත් කට් කරලා ඉස්කෝලේ නැවතුනේ වැදගත් වැඩ කියලානේ..උඹ ඉන්නම ඕනි කියලානේ.. මස්සිනා එක්ක සීදේවී හැලයා නටන එකද උඹේ වැදගත් වැඩේ..."
"'යාහ්...අර යුගාන්හ්හ්හ්...අප්පච්චි..මං ඌව මරණවා.."
"Try me my boy...I swear..I will definitely kill you too.."
" you love him so much..what about me..you didn't even care about me.."
" its your fault my boy...who told you to come after him..middle child කියන්නේ හැම වෙලේම පවුලට මගහැරෙන කෙනා.."
"Ok..bye then.."
" යුග්ම.."
" ම්ම්.."
" you know what..you can't even imagine how much you mean to me..ඒ නිසා අප්පච්චි මට කොච්චර ආදරෙයිද..? අයියාට මට වඩා ආදරෙයිද වගේ දේවල් හිත හිත කරදර වෙන්න එපා..මොකද උඹට තාම මගේ ආදරේ මනින්න තරම් qulification නෑ..මං හෙට රෑ එනවා..ඔයා කැමති gun එක මං buy කලා..තව මොනවම හරි ඕනිද..?"
YOU ARE READING
යුග් (නුඹ වෙනුවෙන් Season 2)
Non-Fictionආවා නම් කියෙව්වා නම් කමෙන්ට් එකක් දාලා පලයං...