♡♡♡♡♡♡♡♡♡♡🥀🍃..🥺🌏 ඇස් අරිනකොට පොඩි පෙට්ටියක් අතේ තියන් උබ ඇඳ ළඟ.... 'මේ මං ආසම ලිලී මල..ඇඳ ළඟින් ම තියාගන්න..සුවඳ දැනෙනකොට මං ඉන්නවා කියලා හිතන්න' වතුර වැඩි වෙච්ච චිත්රයක් වගේ උබ බොඳවුණා... ඔව් මැණික ♥️💫, අන්තිම වතාවටත් උබ මාව බලන්න ඇවිත්.... උබේ ජීවිතේ මට දීලා උබ යන්නම යන්න ගිහින්.... මතු සසරේ නෙමෙයි,අද හෙටම වරෙන් මයේ මැනික ඔප්පා ළඟට...... 👋🏻🌏❤️
11 parts