❝ අපේ ආත්ම මාරු වෙලා හත්තිලව්වේ..❞ දෙන්නම එකම වෙලාවේ ඔලුව බදාගෙන කෑගැහුවේ වෙලා තියෙන විකාරරූපි දේ හරියටම ඔලුවට දාගන්න බැරි වුණු නිසා.. ඒ අතරේ මෝක්ශ වගා ළිඳක් වගේ කට ඇරගෙන පිම්පොම් බෝල දෙකක් වගේ සයිස් එකට ඇස් ගෙඩි දෙකත් ලොකු කරගෙන මේඝගේ අතේ එල්ලිලා ඉන්න පන්සිළු දිහා බලාගෙන හිටියේ තුෂ්නිම්භූත වෙලා !! (ඉටි)පන්දම් | The Candles ••••••••••••••••••••••••••••••••••••••••••••••••••• NOT LIKE A SEASON 2 THIS IS A SIDE STORY..!! Started : 2023-03-15 Ended :