🌹💖 kim choohi 💖🌹

4.7K 353 69
                                    

👩"ඈශ්හ්... මගේ ඔලුව.... මං මේ කො.... ඔප්පා..." ඔව් මගේ ඉස්සරහ හිටන් හිටියෙ මගේ එයා... මං ගොඩාක් ආදරේ කරපු මං ගොඩාක් විශ්වාස කරපු ... මේ ලෝකේ මට වටිනම කෙනා කියලා හිතපු කෙනා

😈 " චෝහියා... my love... ඉතින්... කොහොමද... surprise 😆😆" ඔප්පා... වේහ්... ඇයි මෙහෙම කරන්නෙ..

👩" වේහ්... වේහ් ඉරොනන් ගොජ්‍යෝ..." මාව ගෙට ගහලා හෙලවෙන්නවත් බැරි වෙන්න...

👿" උබයි උබේ පවුලෙ උනුයි තමා මගේ පවුල විනාස කලේ.... මන් උබ ගාව මෙච්චර කාලයක් හිටියේ ආසාවෙන් කියලද හිතන්නේ... 😆😆😡 උබලගෙන් පලි ගන්නයි මම උබලා එක්ක හිටියේ... මගේ අප්පව මට නැති කලේ උබයි උබේ ඔම්මයි අප්පයි... මම දැන් ඒවට පාඩුව ගන්නවා... මගේ ඔම්මා වෙනුවෙන්... "

👩" 😢 අන්දේ... ඔයාට පලි ගන්න ඕනනම් මගෙන් පලිය ගන්න... ඔයාගෙ ඔප්පා නැති වුනේ මාව බේරගන්න ගිහින්... ඒකට මගේ ඔම්මයි අප්පයි පලි නෑ... " මම එහෙම කියලා බිම බලා ගත්තා...

👿 " තමුන් කියන්න ඕන නෑ... මන් ඒක කොහොමත් කරනවා...."

👩" අහ්.ආහ්හ්හ්හ්හ්.....ක්ක්ක්....😵😵😵😔😔😑😑"

..................................................................................

👵" අගශ්ශී... අගශ්ශී ඉල් යෝනා...."

👩" 😌 මන් නැගිටලා ඉන්නේ අජුම්මා.... මගේ බාත් ටබ් එක කිරි වලින් පිරෙව්වද.... එකට රෝස පෙති...."

👵" දේහ්.. අගස්ස්... අගස්සිට ඕන විදිහට ඔක්කොම ලෑස්ති කලා...."

👩හායි මම කිම් චෝහී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

👩හායි මම කිම් චෝහී... ජනාධිපති තුමාගේ දුව... මගේ පවුලෙ මම ඔප්පයි ඔම්මයි අප්පයි... අහ්... තව දෙයක්... මට අවුරුදු 10යෙදි වෙච්ච අනතුරකින් මගේ මතකේ නැති වෙලා...මට ඉන්නවා ඔප්පෙක්... හෙන ලොකු ඔලුවෙන් ඉන්න ඔප්පෙක්...මං ඉන්නෙ ඩීසන් විදිහට... ඒත් ගොඩාක් අයට ඒක පේන්නෙ ලොකු ඔලුවෙන් ඉන්නවා වගේ.. ඔව් ඉතින් ජනාදිපතිගෙ දුවනේ..😒😒😒 ඩීසන් එකට පිලිවලට ඉන්නවා වගේම මේ කිම්චෝහී හරිම අහින්සක කෙල්ලෙක් 😁😁😁... වැදගත් විදිහට හැදුනු ලමයෙක්... අද මම යුනිවසිටි යන පලවෙනි දවස... මම මගේ ඔප්පාව දකින්නෙ කලාතුරකින්.... මගේ පුංචිකාලෙ ඉදන් ඉන්න යාලුවෝ දෙන්නෙක් ඉන්නවා... ජංකුක්, නූරා.. ජංකුක්තමා මා එක්ක ගොඩාක්ම ෆිට්... නූරා මගේ නංගි වගේ.. හරියට පොඩි එකෙක් වගේ... මගේ දේවල් ඔක්කොම කරලා දෙනවා... අප්පනම් කිව්වේ... අපි වගේ අයට යාලුවෙක් කියන්නෙ විසපොවපු ලොසිංජරයක් වගේලූ... අනේ මන්දා ඉතින්... මුලින් රසයිලු අන්තිමට වෙන්නෙ මැරෙන්නලු...

💔Revenge in the ⚤︎卩卂|几 💔 [ Complete ]Where stories live. Discover now