🌹💖 Is this The END💖🌹

977 188 44
                                    

Jh- hey... ඔයා හොදින්ද.... මොකුත් කරදටයක් නැහැනේ... තුවාල තියෙනවද...

... - ඔයා...ක්..කවු...ද...ඇයි...ඇයි මාව... මෙහෙට...ග්... ගෙනාවේ..
කෙල්ල කතා කලේ බයෙන්... වෙව්ල වෙව්ල... හොබීට ඒක තේරුනා

Jh- මං දන්නවා ඔයා බය වෙලා ඉන්නෙ කියලා... ඒත්... ඔයාට මාව විශ්වාස කරන්න පුලුවන්... ඔයා දැන් ආරක්ශිතයි... මට කියන්න ඇයි එයාලා ඔයාව එහෙම ගෙට ගහන් තියන් හිටියේ...

...- මගෙ...මගෙ අප්පා... ක්‍රිස්ගෙ...අප්පට... න්.. නයයි...එ... එයාලා... මගේ අප්පව... ම්... මැරුවා... මගේ.. මගේ ඔම්මව... විකුනුවා... ම්... මල්ලි මමයි..එ..එදා හිටියෙ කබඩ් එක ඇතුලේ... අපි...අපි එලියට පැන ගත්තා... මගෙ... මගෙ මල්ලිව අවුරුදු දෙකයි... අප්..අපිව... කෙනෙක් බලා ගත්තා... එයා...ම්...මල්ලි ඉන්නේ...එ එයා ගාව... මාව... මාව මුන් පැහැර ගත්තා.. වුසන්...ප්..පාර්ක් එක ල්.. ලගදි...

Jh- දැන් ඔක්කොම හරි.. අය වෙන්න එපා... අපි ඔයාව මල්ලි ගාවටම එක්කන් යන්නම් අරස්සෝ... දැන් මේක බීලා ඉන්න...

හොබී කිව්වෙ ලග තිබ්බ වතුර බෝතලය කෙල්ලගෙ අතට දීලා ප්ලාස්ටරයක් කෙල්ලගෙ තුවාල වුනු නලලෙ අලනව ගමන්...

ඒත් එක්කම එතනට V වගේම Nj ආවෙ කට්ටියත් එක්ක... හොබී එයාලව දැකලා කෙල්ලට එහෙමම ඉන්න කියලා ගියෙර් කොල්ලො දෙන්නා ගාවට...

V- කෝ කෙල්ල... කවුද ඒ... එයා හොදින් නේද...

Jh- ඔව් ඔව්.. එයා හොදින්... අහිංසක කෙල්ලෙක්...

Nj- හ්ම්... අපි එයාට දැන් මොකද කරන්නෙ...

Jh- එයාට මල්ලි කෙනෙක් ඉන්නවලු... කවුද කෙනෙක්ගෙ ගෙදර... උල්සන් පාක් එකේ ඉද්දි කෙල්ලව උස්සලා කට්ටිය...

V- කෙල්ලව උස්සල තියෙන්නෙ මොකද දන්නෙ නෑ...

Jh- නය වගේකට... කෙල්ලගෙ අප්පව ක්‍රිස්ගෙ උන් මරලා... ඔම්මව විකුනලා... කෙල්ල බය වෙලා ඉන්නේ... මන් හිතන්නෙ ඉන්න තැනකුත් නෑ...

Nj- හරි දැනට අපේ තැනට එක්කන් යන්... යූනත් ඉන්නවනෙ...

V- ඔව්... ජිමින්ල කොහොමද දන්නෙ නෑ
V ඇහුවේ බැරෑරුම් පෙනුමක් මුහුනට අරන්.. දබර ඇගිල්ලත් නිකටට තියන් කලොඅනා කර කර...

💔Revenge in the ⚤︎卩卂|几 💔 [ Complete ]Where stories live. Discover now