🌹💖 My Angel is back 💖🌹

1K 189 71
                                    

ජෙසී : හහ්....... ඒ නිසයි එයාට ඔයාව බලන්න
මෙච්චර කාලයක් ගත වුනේ දරුවෝ...
අවුරුදු ගානක් කෝමා එකක ඉදලා
නැගිට්ටේ... මේ කෙල්ල අසරනයි දරුවෝ...
එදා ඉදන් මේ කෙල්ල හැමදාම දුක් වින්දා...
හදවතින් විදෙව්වා... නින්දක් නෑ... රෑට
හීනෙන් බය වෙලා ඇහැරෙනවා... පරන
දේවල් හීන වගේ කෙල්ලට පෙනෙන්න
ගත්තා... මගේ නොවුනට මේ කෙල්ල දැන්
මට මගේම දුව තමයි.... ඒ නිසා... මම...
මගේ අත් එකට එකතු කරලා ඔයාගෙන්
වැදලා ඉල්ලන්නම් දරුවෝ... මගේ දුවගේ
සතුට එයාට නැති කරන්න එපා... එයාගෙ
හැම දේම ඔයයි චූටි දුවයි.... මේ කෙල්ල
විදෙව්ව ඇති... මගේ දුවට තවත් විදවන්න
දෙන්න එපා පුතේ... මන් වැදලා
ඉල්ලන්නම්...

ජිමින්ට කතා කර ගන්න බෑ... කොල්ලට ඇඩිල්ල නවත්ත ගන්න බෑ.. කතා කරන්න හැදුවත් ඉකියත් එක්ක කතා කර ගන්න ජිමින්ට බෑ... සතුටු වෙන්නද දුක් වෙන්නද කියලා ජිමින්ට හිතා ගන්න බෑ.. හැබැයි ජිමින්ට තමන්ගැනම කලකිරීමක් ඇති වුනේ සෝහිට කතා කරපු විදිහ ගැන... දැන් සෝහි හොස්පිටල් ඉන්නෙත් තමන් නිසා කියලා ජිමින්ගෙ හිත තමන්ටම දොස් කියන්න ගත්තා... ඒ අතරේ කතා කරන්න ගත්තේ ජිමින්ගෙ එහා පැත්තෙන් ජිමින්ගේ අත අල්ලන් ඩැඩාට හේත්තු වෙලා ඉන්න පුංචිරෝස මල... ජීයූනී....

ජීයූනී : හැල්...මො...නී.... හැල්මොනී ඕම කීන්න
එපා.... ඇල්මොනී දන්නෙ නෑනේ දැදා මමාව
කොත්තල මිස් කලනවද කියලා..... දැදා
ඇමදාම ලෑට අඩනවා... ජීයූනිට
හොලෙන්.... දැදා හැමදාම හිටියේ තතුතින්
නෙමෙයි... තතුතින් කියලා ජීයූනී
ඉත්තලහා බොලුවත ඉන්නේ කීලා ජීයූනී
දන්නවා.... දැදා හැමදාම ඉතියේ දුකින්...
දැදාගේ ජීයූනී දැදා ගැන හොදත දන්නවා...
දැදාගෙ ඇස් වල හැමදාම තියෙන්නේ දුක
විතලයි... ඒ දැදාට මමාව මතක් වෙන නිතා
කියලා යූනී දන්නවා... දැදා මමාත ගොදාක්
ආඩලෙයි... දැදා හැමදාම ලෑට අහත දිහා
බලන් මමා එක්ක කතා කලනවා... අහතේ
තියෙන ලත්තන ලොකු තලුව වෙලා
ඉන්නෙ මමා කියලා දැදා දවදත් කීවා මන්
බලන් හිතියා... දැදා හැමදාම මමාගෙන්
ඉල්ලුවෙ අපි ගාවත ආයෙ එන්න මැනික
කීලා... දැදා හැමදාම මමා මිස් කල කල
අඩනවා... දැදා දන්නවා යූනී දැදා අඩනවත
කැමති නෑ කියලා... එතකොට යූනිතත්
ඇදෙනවා... ඒ නිතා දැදා යූනී ඉත්තලා හිනා
වෙලා හිතියත... ( කෙල්ල ජිමින්ගෙ මූන දිහා බැලුවා... ඇස් වල කදුලුත් පුරවන්... ජිමිනුත් කෙල්ල දිහා බලන් හිටියේ හිතේ තියෙන සතුටයි දුකයි දෙකම කලවම් වෙච්ච හැගීමකින්.. කෙල්ල ගැන ආඩම්බරෙන් )
දැදා හැමදාම හිතියේ දුකින්... ඒත් යූනී .
දන්නවා දැදා දැදා හිටියේ හැමදාම දුකින්
කියලා... ඒ නිතා තමයි යූනී කවදාවත්
මමාව මතක් කලේ නැත්තේ... මමා ගැන
දැදාගෙන් ඇහුවේ නැත්තේ... දැදාත මමාව
මතක් වෙද්දී දුක හිතෙන නිතා...

💔Revenge in the ⚤︎卩卂|几 💔 [ Complete ]Where stories live. Discover now