🌹💖 love bites 💖🌹

1.3K 219 43
                                    

( jungkook pov )

" යොබුසේයෝ... සේහුන්... ඔදිස්සෝ... "

" yp mole එකට යන්න.... එයා ඉන්නේ එහේ... එයා yp එකේ CEO... අද එයා මෝල් එකේ වැඩ බලන්න එනවා... හැම දෙයක්ම අහ ගන්න... හැම දේකටම උත්තර හොයන් ආවොත් හොදයි ජංකුක්......."

" යාහ්... සෙ..සේහුන්...සෙ.."  ඈශ් මේ යකා පෝන් එක කට් කලා නේහ්... කමක් නෑ මම කොහොම හරි හොයා ගන්නම්... ඔම්මා ඇයි ඔයා මෙහෙම හැංගිලා ඉන්නේ කියලා.... මේ හැමදේම අප්පා නිසානම් ඔයා මාව තනියම දාලා ගියේ අප්පා නිසානම්.... මං ඒකත් බලා ගන්නම්

ජංකුක් පෝන් එකත් බෑග් එකට දාන් මාස්ක් එකයි කැප් එකයි දාන් මෝල් එකට ගියේ අම්මට තමන්ව අදුර ගන්න බැරි වෙන්න..

ජංකුක් මෝල් එකට ඇතුලු වුනා.... ඒත් තාම ඔම්මා ඇවිත් නෑ... ජංකුක් ඉතින් එතන ටිකක් එහාට මෙහාට ඇවිද ඇවිද බැලුවා....

කොරියන් විදිහටම හදලා... මොකද කුකීගෙ ඔම්මගෙ කම්පැනි එකෙන් තමා මේක හදලා තියෙන්නේ.... කොරියා නොවුනත් කොරියාවේ ඕනම බඩුවක් ඒකෙ තිබ්බා....

ටිකකින් ජංකුක් දැක්කේ හොඳට ඇදලා පැලදලා ගාඩ්ලත් එක්ක එන ගෑනු කෙනෙක්ව....

" ඔ....ම්....මා...."

ජංකුක්ගෙ කටින් නිකන්ම පිට වුනේ ඔම්මාව දැකලා.....  ජංකුක් ටිකෙන් ටික ඔම්මව fallow කරන්න ගත්තා....

කුකීගෙ ඔම්මා එතන තිබුන ඇදුම් කඩේකට ගිහින් ඒකේ තිබ්බ ඩිසයින්ස් ගැන චෙක් කර කර හිටියා... කුකීත් ඊට ටිකක් එහායින් තියෙන ඇදුම් රැක් එකක් ගාව ඇදුම් තෝරනවා වාගේ බොරුවට බලන් හිටියා....

තමන්ගෙ දරුවා කොච්චර වෙනස් වුනත් ලගින් ගියාත් අම්ම කෙනෙක්ට සුවදින් උනත් හොයා ගන්න පුලුවන්... කියනවා වගේ...

කුකීගෙ ඔම්මත් කුකීව හොයා ගත්තා...

ජංකුක් දිහා මිසිස් ජියෝන් බැලුවේ එයාට අමුත්තක් දැනුනු නිසා... අතේ තිබ්බ ඇදුමත් බිම වැටුනේ ඉබේටමයි.... බෙල්ලත් නවන් කෙල්ලන්ගෙ ඇදුම් තෝර තෝරා හොර ගල් අහුලන්නේ කුකී කියලා අම්මට දැනුනත්.... කුකී කොහොමද මෙහෙ ඉන්නේ එයා කොරියා වලනේ කියලා මිසිස් ජියොන්ගෙ හිත කිව්වා...

💔Revenge in the ⚤︎卩卂|几 💔 [ Complete ]Where stories live. Discover now