🌹💖 i found my mammy 💖🌹

1K 196 66
                                    

නොහිතපු වෙලාවක ආපු සුළං පහරක් නිසා ජිමින්ගෙ ඇස් වලට වැලි ඉහිරුනා... අතින් මූන වහගත්තු ජිමින් ලාවට ඇස් ඇරලා බලද්දී දැක්කේ... හුලගට ගසාගෙන යන අර ගැහැනු කෙනාගෙ ස්කාෆ් එක... ඒත් එක්කම ජිමින් බැලුවේ ජීයූනි ඒ කෙල්ලයි දිහා... ඒ දැකපු දෙයින් ජිමින්ගෙ ඇස් ලොකු වුනා...
😨😨😨😨😨😨😨😨😨😨😨😨
..............................................................................................

Jimin pov

අන්දේ.... මේ... මේක... ඇත්....තක්ද....... සෝ... මගේ...ස්... සෝ....... සෝහි....... මැනික.... මේ... මේ ඇත්තටම...ඔ.. ඔයා....ද්....... ද..... සෝ... ඔ....ඔයා... මන්.... අනේ.. මැනික....... ඔ... ඔයා...... කොහෙද මැනික හිටියේ........ම්......මේ..... මේක....හී..... හීනයක්ද......පන..... රත්තරන්........

ජීයූනී-  ම................මා....................................
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ජීයූනී- mama..... i miss you so much mama... ඔයා දන්නෝද දැදා ගොදාක් පාලුවෙන් හිටියේ mama නැතුව... දැදා හැමදාම ලෑට අදනෝ mama මතක් වෙලා... දැදා පවු මමා.... මන් මමා ගැන දැදාගෙන් ඇහුවේ නෑ මමා... දැදාට මමාව මතක් වුනාම දුක ඉතෙන නිතා මම මමා ගැන ඇහුවෙ නෑ මමා... මමා ජීයූනි එක්ක තලාද මමා... මමා ගැන ඇහුවෙ නෑ කියලා....

සෝහි ඔලුව දෙපැත්තට වැනුවෙ තරහ නෑ කියලා අහවන්න... සෝහිගෙ කටින් එක වචනයක්වත් පිට වුනේ නෑ... ඉකි ගැහුවා විතරයි... චුටි කෙල්ලගේ ඔලුව අත ගාන ගමන් අඩපු එක විතරයි කලේ...

ජීයූනී- මන් දන්නවා මමා දැදාට ගොඩාක් ආඩලෙයි කීලා.... මමා...... මමාට මේ ජීයූනිව මතක් වුනා නේද මමා... මමාත දැදත් මතකයි නේද මමා...

සෝහි ඉහලට පහලට ඔලුව වැනුවෙ ඔව් කියන්න... මේ හැම දෙයක් දිහාම බලාගෙන වගේම අහගෙන තවත් කෙනෙක් එහා පැත්තෙ ඉන්නවා කියලා මේ අම්මයි දුවයි දෙන්නම දන්නෙ නෑ...

💔Revenge in the ⚤︎卩卂|几 💔 [ Complete ]Where stories live. Discover now