🌹💖 In a food street 💖🌹

1.1K 220 46
                                    

චෝහි උදෙන්ම එලාම් එක තිබ්බේ... යුනිවසිටි යන්නනම් නෙමෙයි... කුකීවා ඇරලවන්න එයා පෝට් යන්න... චෝහි උදේ නැගිටලා වොශ් දාලා ලස්සන frock එකක් ඇදන් යන්න ලෑස්ති වුනා...

Massege 📲

Jimin
" චෝහී... ඔයා ලෑස්ති වෙලාද ඉන්නේ... මං එන ගමන් ඉන්නේ ඔයාව ගන්න... ඔයත් එක්කම කුකීගේ අපාර්ට්මන්ට් එකට යන්න කියලා බැලුවේ... දෝ කිංචනා..."

Choohi reply
" දේහ්හ්... නො කිංචනා...(මං හොඳින්) ඔයා එන්න... මං ලෑස්ති වෙන ගමන්... මෙහෙන් බ්‍රෙක්ෆස්ට් අරන් යන්න පුලුවන් ඔයාට..."

චෝහි පෝන් එකා තියලා පහල්ට ගියේ ඔප්පව බලන්න....චෝහි ඔප්පගෙ කාමරේ වගේම මුලු ගේ පුරාම හෙව්වා ඔප්පා නෑ... බැරිම තැන චෝහි අජුම්මට කතා කලා...

👩" අජුම්මා.... ඔප්පා ඔදිස්සෝ...( ඔප්පා කෝ)"

👵" ඔමො... අගස්සී... අජොස්සි උදෙන්ම ගියා... අගස්සිට කියන්න කිව්වා පරිස්සමින් ගිහින් එන්න කියලා... අජොස්සී ඉක්මනින් එනවා කිව්වා..."

චෝහි ආපහුම පඩිපැල දිගේ උඩට දිව්වේ පෝන් එක ගන්න.... චෝහි ඔප්පට මැසේජ් එකක් දැම්මා...

📲 " ඔප්පා ... තංශින් ඔදියේයෝ ( ඔයා කොහෙද) නෝමු බුසොවොත්තෝ... ( මං ගොඩාක් බාය වුනා) ඉක්මනින් එන්න ඔප්පා.... පරිස්සමින් වැඩ කර ගන්න... සාරංහේ... "

චෝහි ඔප්පට මැසේජ් එක දාලා පහලට ආවේ ජිමින්ගෙ කාර් එක පාර්ක් ක්‍රන සද්දේ ඇහිලා... කෙල්ලගේ හදවත ගැහෙන්න ගත්තේ ඉබේටමයි...

👩" යා චෝහී... මොකද මේ... යා මගේ හාර්ට් එක... ඇයි මේ ගැහෙන්නේ..."

චෝහි කාමරේ ඉදන් එයාගෙම පපුවාට අත තියා ගන්න ගමන් එයාටම කියා ගත්තේ එයාටත් හිතා ගන්න බැරි වුනු නිසා... චෝහි පහලට ආවේ ජිමින් හේ ඇතුලට ආවා කියලා තේරුන නිසා...

ඔව් එයා සෙටිය ගාවට වෙලා හිටගෙන කල්පනා කර කර ඉන්නවා... ඉනට අත් දෙකත් තියන්... චෝහි ජිමින් දිහා බලාගෙනම පඩි පැල බැස්සේ...

' යාහ්... චෝහී... මොනාද හිතන්නේ... ඔයා ඕන තරම් කොල්ලො දැකලා තියෙනවා... මේ මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ... ඔයා දන්නවා ඔයා වගේ කෙනෙක්ට කොල්ලෙක් හරියන්නෙ නෑ කියලා... ඒකත් ඇත්තටම ආදරේ කරනකෙනෙක්... හහ්... හිනස්සන්න එපා චෝහී... ඔයාට කොල්ලෙක් කැම්ති උනොත් කැමති වෙන්නේ ඔයාගෙ සල්ලි නිසා කියලා අමතක කරන්න එපා... කොච්චර ලගින් හිටියත්... ඇත්ත මුහුනු එලියට එන්නෙ පස්සෙ... අන්න ඒක හොදට මතක තියා ගන්නවා... චෝහී... '

💔Revenge in the ⚤︎卩卂|几 💔 [ Complete ]Where stories live. Discover now