🌹💖 Time passed💖🌹

879 171 23
                                    

🐣" යූරා....ක්වෙන්චනා...යූරා......"

බිම වැටුනු කෙල්ලව ජිමින් තමන්ගෙ අත් අතර්ට වාරු කර ගත්තා... කෙල්ල අමාරුවෙන් ජිමින්ට කතා කලා...

🦋" ජ්...ජ්...ජිමින්....ම...මං....හ්...හොදින්....
ම්...මේ...ඔ...ඔක්කොම....ඔයාගෙ...ඔම්...මා..ගෙ....ව්..වැඩ...ජ්...ජිම්...ඔ...ඔයා...ප්...පරිස්සම්...වෙන්න....අහ්.....ද්....දැන...ටමත්....ම්...මගේ...අප්පට...මොනා....ක්...කරලද...දන්නෙ...නෑ...ජිම්...කින්..ප්ලිස්...චේබල්....මගේ....අ...අප්පව....බලා...ගන්න.....මං...හ්...හොදින්....."

යූරගෙ වෙලාවට වෙඩිල්ල වැදිලා තිබ්බේ යූරගෙ උරහිසට.....ජිමින් ඉක්මනින් කෙල්ලවත් උස්සන් හිස්පිටල් එකට ගියා.... කෙල්ලව ඔපරේශන් තියටර් එකට අරන් සර්ජරි එකකි උන්ඩෙ අයින් කරලා නෝමල් වෝඩ් එකකට දැම්මේ වෙඩි වැදිලා තිබුනෙ උරහිසට නිසාත් කෙල්ලට ලොකු අමාරුවක් නොතිබුනු නිසාත්...

ජිමින් කල්පනා ලෝකෙක... කොහොමද එහෙම වෙන්නේ... ඒ මගේ ඔම්මා... එයා මගේ ඔම්මා නොවෙන්නේ කොහොමද... ඒත්... ඒත් යූරට බොරු කියන්න හේතුවක් නෑ...

ඩොක්ට එලියට ආවට පස්සෙ ජිමින් ඉක්මනින් යූරා ගාවට ගියා...

🦋" ජ්...ජිමින්..අනේ මගෙ අප්පා... එයාව බේර ගන්න... දැනටමත්...."

🐣" නවත්ත ගන්නවා යූරා ඔයාගෙ ඔය බොරුව.... ඒ මගේ ඔම්මා... මගේ ඔම්මා එහෙම කෙනෙක් නෙමෙයි... ඔයා හිතන්නෙ ඔයා ඔහොම කිව්වා කියලා මගේ ඔම්මා ගැන තියෙන විශ්වාසෙ නැති වෙයි කියලද.... එහෙනම් තමුන්ට වැරදිලා... ඒ මගේ ඔම්මා... අරස්සෝ... ආයෙ මගේ ඔම්මා ගැන මොනම හරි වැරදි දෙයක් මේ කටින් පිට වුනොත්... මේ ලස්සන කට කුඩු කරන්නෙ මගේ අතින්.... ඒ නිසා කට වහන් පාඩුවෙ ඉන්නවා...."

🦋😟" ඒත්...ජිම්...."

🐣" ආපහු මට කියන්න තියන්න එපා.. ජට වහන් පාඩුවෙ ඉන්නවා...."

ජිමින් එහෙම කියලා රූම් එකෙන් එලියට ඇවිත් කෝල් එකක් ගත්තේ හෝසොක්ට...

( හෝසොක් - ජිමින්ගෙ බෙස්ට වගේම දැන් mafia leader කෙනෙක්... ඒ වගේම JH කම්පැනි එකේ CEO )

" හෝප්... I want some monsters... ඉක්මනින් සිටි හොස්පිටල් එකට එවන්න... රූම් නම්බර් **** වටේටම ආරක්ශාව දාන්න... ඩොක්ටස්ලා වුනත් චෙක් කරලා යවන්න... "

💔Revenge in the ⚤︎卩卂|几 💔 [ Complete ]Where stories live. Discover now