🌹💖 where is she gone 💖🌹

913 179 18
                                    

සෝහි ඇදට වැටුනට නින්ද කෙල්ලගෙ අහලකටවත් ආවේ නෑ... දැන්නෙම නැතුව උදෙත් වෙලා... ඒත් කෙල්ලට නින්දක් නෑ... නිදිමතක් පේන තෙක් මානයකවත් නෑ...

උදේ පහල ජංකුක් චෝහි එක්ක යුද්දෙ නටන සද්දේ ඇහිලා කෙල්ල හෙමි හෙමින් පඩි බැහැලා පහලට ගිහින් බලද්දී දෙන්නා උයනවා... ඊට වඩා රංඩු කර ගන්නවා...

චෝහි ටේබල් එක ගාවට වෙලා අලයි කැරටුයි සුද්ද කර කර කුකීට කෑම එක හදන විදිහ ගැන උපදෙස් දිදී කෑ ගහනවා...

ඔහොම නෙමෙයි ගුක් මෙහෙම් ... අයියෝ ඕක දාන්නෙ නෑ... ඕක නෙමෙයි අරක දාලා ඉන්න... දැන් ලුනු ටිකක් දාන්න...

හපොයි ඔය කරේ ලුනු බෝතලේම හැලුනා කෑම එකට....

🌹" හෝව් හෝව් ... කුකී... ඉන්න මං කරන්නම්... උන්නි කියන්න මොනාද හදන්න ඕනේ... ඒත් උන්නි ඔයාට අජුම්මට කියලා මේක කර ගන්න තිබ්බනෙ... කෝ සර්වන්ට්ලා..."

සර්වන්ට්ලා ටික බිත්තියක් අයිනේ පෝලිමට හිටන් ඉන්නවා ඔලු පහත්කරන්....

🌷" අනී සෝ... මට අද ස්පෙශල් දෙයක් මගේ අතින්ම හදන්න ඕන වුනා... මං... මාව... අප්පා ගොඩ කාලෙකින්නෙ හම්බ වෙන්නේ... මට... මට... මං කරපුවට සමාව ගන්න ඕනේ..."

🌹" උන්නී... ඒ දේවල් ගැන හිතන්න එපා... හරි මොනාද හදම්න ඕනේ කියන්නකො... මං කරලා දෙන්නම්...."

🌷" කිම්චි ස්ටීව්, ජප්චේයී, ඩුබුජ්ජිම් තව කිම්බප්... 😁😁😁"

🌹" එච්චරද...."

🌷" හ්ම්ම්.. "

🌹"හරි... ඔයා අවශ්‍ය දේවල් කපලා දෙන්න මං හදන්නම්... හරිනේ... "

🌷" අරස්සෝ 😁😁😁 කුමාවෝ සෝ...."

තුන්දෙනා එක්ක එකතු වෙලා කෑම හදලා තව අමතර දේවල් සර්වන්ට්ලට කියලා හදෝලා කෑම මේසෙත් හරි ගස්සලා තියලා බලන් හිටියේ ඔම්මලා එනකන්...

ටිකකින් වාහන තුන හතරක් ඇවිත් නවත්තනවා කට්ටියටම ඇහිලා චෝහි ටිකක් ගැස්සුනා... එතකොටම සර්වන්ට් කෙනෙක් දුවන් ආවේ ලොකු මහත්තයා ඇවිත් කියාගෙන....

ජංකුක් චෝහිගෙ වීල්චෙයා එක තල්ලු කරන් ආවා ඊය එහා පැත්තෙන් සෝහි ආවා... කට්ටියම සාලෙට එද්දී ඔම්මයි ඔප්පයි අප්පයි තුන් දෙනාම එකට ඇතුලට ආවා...

💔Revenge in the ⚤︎卩卂|几 💔 [ Complete ]Where stories live. Discover now