🌹💖 Medical treatment 💖🌹

1K 195 14
                                    

" අප්පා ප්ලීස්... මොකක්ද මේ... මට මේක දැන ගන්න ඕනේ... මෙතන කොහොමද මම ඉන්නේ ... එතකොට මේ කවුද මට කියන්න...."

" i said shut up... and go to your room.... now... 😡😡😡"

මිස්ට කිම්ට හොඳටම තරහ ගිහින්.... පුටුවෙනුත් නැගිටලා මේසෙටත් ගහලා චෝහිට කෑ ගැහුවා... බයටම චෝහිගෙ කට වැහුනා වගේම බිම බැලුනා..  මොකද අප්පා කවදාවත් චෝහිට මෙහෙම කෑ ගහලා නෑ.... චෝහිව ඔම්මා කාමරේට එක්කන් ගියා....

චෝහිව කාමරේට එක්කන් ගියපු ඔම්මා චෝහිව ඇදෙන් ඉන්දලා එහා පැත්තෙන් ඔම්මත් ඉද ගත්තා.... චෝහිගෙ අත් දෙක අල්ල ගන්න ගමන්....

" චෝහි.... මේ අහන්න... කවුද ඔයාට ඔය පොටෝ එව්වේ... කෝ ඔම්මා දිහා බලන්න...."

ඔම්මා චෝහිගෙ මූන අත් අතරට මැදි කර ගන්න ගමන් මූන උඩට ඉස්සුවා... ඒ ඇස් වල කඳුලු හොදටම පිරිලා... ඇස් වල ඉඩ නැතිව කම්මුල් දිගේ ගලා ගෙන ගියා....

" අයිගෝ අම්මගෙ ප්‍රින්සස් ඇයි මේ..."

" ඔම්මා......😭😭😭😭.... අප්පා කවදාවත් මට ඔහොම සැර කරලා නෑ... ඇයි අප්පට අද ගොඩාක් තරහා ගිහින්... මන් පොඩි දෙයයිනෙ ඇහුවේ....😭😭"

" චෝහි... මේ අහන්නකො මැනික... ඔයාට ඒ දේ පොඩි දෙයක් වුනාට අප්පට ඒක ලොකු දෙයක්... අප්පට වගේම මටත්... ඔයාට ඔය පොටෝ එව්වේ කවුද කියන එකත් අපි හැමෝටම ලොකු ප්‍රශ්නය... ඒ වගේම ඕක මොකටද ඔයාට එව්වෙ කියන එකත්...."

ඔම්මා චෝහිව තුරුලුකරන් ඔලුව අත ගාන ගමන් කතා කලා....

" ඔම්මා.. ඔයාවත් කියන්නකො... මේ මොකක්ද... ඇයි ඒ කෙනා මේක මට එව්වේ... එයාට මොනාද ඕනේ...මේ පවුලේ මන් නොදන්න රහස මොකක්ද....😭😭"

" ඒකම තමා අපිටත් තියෙන ප්‍රශ්නෙ... ඇයි ඔයාට මේවා එව්වෙ... කවුද ඒ...."

" මන් දන්නේ නැ... අ........"

චෝහි එකපාරම අඩන එකත් නවත්තලා ඔම්මගෙ තුරුලෙන් එහාට වෙලා ඔම්මාගෙ මූන දිහා බැලුවා... ඔම්මත් පුදුමෙන් චෝහි දිහා බලන් ඉන්නවා...

"... ඔම්මා... ඔයා... මට ඉස්සෙල්ලා.... මොකක්... කියලද... ක්... කතා කලේ..... "

" මෝහ්... චෝහි....."

ඔම්මා පුදුමෙන් බලන් ඉන්නවා...

💔Revenge in the ⚤︎卩卂|几 💔 [ Complete ]Where stories live. Discover now