🌹💖 She is mine forever 💖🌹

1K 199 34
                                    

🌹" ඔප්පා........................ " සෝහි දුවගන ගිහින් ටේව බදා ගත්තේ අඩන ගමන්...

🌹 " ඔප්පා 😭😭😭😭😭 පොගොශ්ශිප්තා ඔප්පා.. ඔයාගේ යොදුන්සේව මතක් වුනේ නැද්ද ඔප්පා... ඔයාගෙ නංගි ආපහු ආවා ඔප්පා "

ටේ ගල් වෙලාවගේ තාමත් දොරකඩ හිටගෙන... සෝහි එයාගෙ පපුවෙ ඔලුව තියන් තුරුල් වෙලා.. ටේගෙ අත් ඉබේම ඉහලට එසවුනේ නංගිගේ ඔලුව ස්පර්ශ කරන්න... ටේගෙ එකාතක් සෝහිගෙ පිටෙත් අනෙක් අත සෝහිගෙ කෙස් අතරටත් ගියේ තවත් හොදින් අයියඑ උනුහුම නංගිට ලබා දෙන්න වගේ... ටේගේ ඇස් වලින් කදුලු වැල් කඩා හැලුනේ නිමේශයකින්...

🌹 " ඔප්පා පොගොශ්ශිප්තා... 😭😭😭"

🐯" angel .... මගේ ඒන්ජල්... ඔයා.. ඔයා ඉන්නවා..... 😭😭😭😭අනෙ මගෙ මැනික... 😭😭😭😭😭😭 අනේ...... ආයෙ ඔයාගෙ ඔප්පට ඔහොම දුකක් දෙන්න එපා මැනික.... මුලින් චෝහි ඊට පස්සෙ ඔයා... ඇයි ඔයාලා මට මෙහෙම කරන්නේ....... මාව...... මාව වටින්නෙ නැද්ද ආහ් ඔයාලට.......මන්..... මන්... මන් ඔයාලගෙ ... ඔප්....ඔප්පා නේද.......😭😭😭 ඇයි... ඇයි එහෙම කලේ....... හැම අවුරුද්දෙම මම ගේන ගිෆ්ට්.... ම්‍රෙ හැම අවුරුද්දකමත් මම ගෙනාවා....... ඔයා අපිව දාලා ගියා කියලා විශ්වාස කර ගන්න බැරුව හැම අවුරුද්දෙම ඔයාට ගිෆ්ට් ගත්තා........ 😭😭😭😭 අනේ මැනික... ආයෙ ඔප්පව දාලා යන්න හදන්න එපා😭😭😭😭😭"

🌹" ඔප්පා......... ආයේ යන්නෙ නෑ මන්....... මේ ඉන්නේ ඔයාගෙ ඒන්ජල්........ ආයෙ යන්නෙ නෑ...... යන්න කිව්වත් යන්නෙ නෑ.......... ඔයා දන්නවනෙ ඉතින් මන් ඔයාගෙ කොහොල්ල ගුලිය කියලා 😁❤️"

🐯" පිස්සු කෙල්ල මගේ.......  කොහොල්ලෑවක්ම තමා... ඔය ඇලිලා ඉන්නේ.... "

ටේ එහෙම කිව්වෙ තමන්ගේ අත් දෙක දෙපැත්තට කරන ගමන්... ටේ සෝහිව අත හැරියත් තාමත් සෝහි ටේගේ ඇගේ ඇලිලා 🤣....

Time pass

කට්ටියම ඩිනර් ටේබල් එකට ආවේ රෑට කෑම කන්න.... කට්ටියම ඇවිත් මේසෙන් වට වෙලා වාඩි වුනා.... ජංකුක්ගෙ එහා පැත්තේ චෝහිත් චෝහිට එහා පැත්තේ සොන්වුක්වත් වාඩි කරලා.... ජිමින් සෝහි ජීයූනී ඊට විරුද්ද පැත්තෙත්.... ටේ මැද්දේ තනි පුටුවෙත් ඉද ගත්තා... අජුම්මා කෑම සර්ව් කරද්දී තමා කට්ටියම දැක්කේ මේසේ උඩ  තියෙන කේක් එක....

💔Revenge in the ⚤︎卩卂|几 💔 [ Complete ]Where stories live. Discover now