🌹💖 NJ company 💖🌹

906 179 33
                                    

🌹" උන්....නී................"

( flashback )

🌹' මම එනවා ජිමින්... ඔයාව බලන්න හරි මම එනවා... තවත් මට ඉවසන්න බෑ... මට මේ හැම ඇත්තක්ම ඔයාට කියන ඕනේ... ඔයාවමට බේර ගන්න ඕනේ... ඒ වගේම..... ම්ම්ම්... මට ඔයාව දකින්න ඕනෙ චිමී... චෝහි විදිහට නෙමෙයි සෝහි විදිහටම මට ඔයා ගාවට එකම එක පාරක් එන්න තිබ්බනම්... ඒත්... ඒක කරන්න බෑනේ... ඒත් අද ඔයාව බලන්න හරි මම එනවා.. කමක් නැද්ද පන මම ඔයා දිහා ඈත ඉදම් බලන් ඉන්නවම්... "

සෝහි එයාගෙ ෆෝන් එකේ තියෙන ජිමින්ගෙ ෆොටෝ එකක් එක්ක කතා කරන ගමන්... ගෙදරින් පැන ගන්න ලොකු උත්සහයක් ගත්තා... අන්තිමේ බැරිම තැන ගාඩ්ලත් එක්කම යූනි එක ගාවට ඇවිත් සෙනග අතරෙන් ශේප් එකේ ගාඩ්ලගෙන් බේරිලා තනියම යූනි එක ඇතුලට ආවා.....

ස්ටේජ් එතන ඉන්න ලමයින්ටත් ගොඩාක් මෙහායි තිබ්බ බිල්ඩිමට කවර් වෙලාසෝහි මේ හැම දෙයක් දිහාම බලන් හිටියා.... චෝහිගෙ සිංදුව අහද්දී කෙල්ලට ඉබේටම ඇඩුනා....

ඒත් එක්කම කෙල්ල දැක්කේ ජිමින් චෝහි එක්ක හොරෙන් කතා කරපු විදිහා...

ඊට පස්සේ ජිමින් සිංදුව පටන් ගද්දී කෙල්ලවවෙනම ලෝකෙකට ඇදිලා ගියා.... ඔව්ව්... කෙල්ලව අතීතෙට ඇදිලා ගියා... මෙතන වෙන දේවල් කෙල්ලට තේරුනේ නෑ... කෙල්ල නිකන් මෝහනේ වෙලා වගේ....

( passe )

🐣" සෝ.... "

🌹" ම්ම්ම්ම්හ්හ්..... "

🐣" මේහ්... මං ඔයා වෙනුවෙන් සිංදුවක් ලිව්වා.. "

🌹" මෝහ්... ඔදි...."

🐣" ම්ම්ම්... මේහ්...."

ජිමින් එයාගෙ ඩයරි එකේ එයා ලියපු සිංදුව පෙන්නුවා.... ඒකේ තිබ්බේ එක කැල්ලයි....

I've been reading books of old
The legends and the myths
Achilles and his gold
Hercules and his gifts
Spider-Man's control
And Batman with his fists
And clearly I don't see myself upon that list

🌹" චිම්... ඒක ලස්සනයි... ඒත් මදි වගේ නැද්ද.... මාත් try කරන්නද.... "

🐣" ☺️ අනිවාරෙන්ම සෝ.... "..

🌹" ඉන්නකො බලන්න.... මෙහෙම කෑල්ලක් දැම්මොත් කොහොමද....

💔Revenge in the ⚤︎卩卂|几 💔 [ Complete ]Where stories live. Discover now