Chap 02🔸

1.7K 342 14
                                    

"කෝ මැණික නැගිටින්නකො. ඔම්මට හොදටම පරක්කු වෙලා පුතෙ. කෝ නැගිටින්න දැන්."

නැට්ට ගිනි අරන් වගේ අරහෙට මෙහෙට දුවන ගමන්ම සෙමිව ඇහැරව ගන්නත් ජියා කන්නෙ එසේ මෙසේ කට්ටක්නම් නෙවෙයි.සීතලත් එක්ක නැගිටිනවා තියා ඇස් අරින්නවත් අදහසක් නැ බෝනික්කිට.

"සේ ජූන්.. ඕය්.. කෝ තමුසෙ නැගිටලද?"

සොනික් රග දක්වන ගමන්ම කෙල්ල මල්ලිගෙ කාමරේටත් එබිලා බැලුවෙ වැරදිලාවත් කලින් නැගිටලා ඉදීද බලන්න.

හිතුවා වගේම කොල්ල ඇද බදන් නිදි.

නම් සේ ජූන්. කෙල්ලගෙ මල්ලි. සෙමි එන්න කලින් කෙල්ලට කෙල්ලගෙ කියලා හිටියෙ මේ මල්ලි විතරයි.

ඔම්මනම් කොහෙදෝ දුර ඈතකට යද්දි අප්ප, කෙල්ලටය් කොල්ලටය් පේන්නම අලුත් පවුල එක්ක ජීවත් උනා.

මුලින් මුලින් හිත් රිද්දගත්තත් ඒවට දැනෙන්න රිද්දන්න හිතක් තවත් කෙල්ලටවත් කොල්ලටවත් තිබුනෙ නැ.

"නැගිටිනවා මනුස්සයො. අද යන්න අදහසක් නැද්ද??"

කෙල්ල කන ගාවටම ගිහිල්ලා කෑ ගැහුවෙ උඩ දාන් හිටපු පස්සත් රත් වෙන්න අත ගාන ගමන්.

"ආව් යකො මොන %@$#$' $$% "

"නැගිටපිය. මගුලක් කියවන්නෙ."

කෙල්ල ගියේ ආයෙත් එකක් අත අරින ගමන්මය් කියපු ලස්සන වචන ටිකට.

සේ ජූන් නැගිට්ට තරහට කන් දෙක වහන් හිටපු කොට්ටෙත් ජියා දිහාට උඩින් පා කරලා කොල්ලා පුප්පනවා .එලි වෙනකම්ම ජංගමයා ඔබඔබ කාලෙ කාපු කොල්ල පස්ස අත ගගා නැගිට්ටෙ වෙරි වෙලා වගේ.

"කෝ සෙමි. කෝ නැගිටින්න දරුවො. කොකො ඉක්මන්ට.... යා ජූනා. මොන ලබ්බක්ද මිනිහො කරන්නෙ...................... ආහ් මැනික ආහ් මේ ඔයාගෙ බ්‍රශ් එක. කෝ එන්න දත් මදින්න.........
ජූනා!!!! අය්යෝඕඕ ඔය මගෙ බ්‍රශ් එක මනුස්සයො. ශික් මන් දැන් මොකෙන්ද බ්‍රශ් කරන්නෙ. ආය්ශ් දීපිය ඕක මෙහාට"😡

"ආආආආආව් අම්මා යස්සනි මගෙ කට!"😨😵

නිදිමරගාතෙම කටේ ගහන් ඉදපු බ්‍රශ් එක ජියා ඇදගෙනම දුවද්දි සේ ජූන්ට තැරු පෙනුනා.

The Buried Love || JJK.(COMPLETED) *Editing*Where stories live. Discover now