Chap 07🔸

1.2K 269 13
                                    

"අජුම්මා!"

පුරුදු විදියටම උදෙන්ම ජියා ගියා මිසිස් පාර්ක් ගෙ ගෙදෙට්ට.

ජියාට ඉන්න තැන වගේම කොෆි ශොප් එකේ රස්සාව පවා ලැබුනෙ මිසිස් පාර්ක් ගෙ දුව නිසා.

ඒ කෙලෙහිගුනේට වගේම තමන්ගෙ හොදම යාලුවාගෙ ඔම්මා නිසාත් කෙල්ල මිසිස් පාර්ක්ට සැලකුවේ තමන්ගෙම අම්මට වගේ

"ඔමො! මගෙ චූටි කෙල්ලත් ආවද මාව බලන්න."

"හෝ හෝ අජුම්මා මහන්සි වෙන්නෙපා. ඔහොම ඉන්න."

මිසිස් පාර්ක් අමාර්වෙන් පුටුවෙන් නැගිටින්න හැදුවේ  සෙමිව ලගට ගන්න.

කලින් දවසෙ සිද්දියට පොඩි කෙල්ල ඉන්නෙ තාමත් ශොක් වෙලා වගේ.

"හැල්මොනී.... නන් බු.සෝ...."

සෙමි මිසිස් පාර්ක් ගෙ ඔඩොක්කෙ ගුලි වෙද්දි කෙල්ල අරන් ආපු කෑම ටිකත් කුස්සියෙන් ගිහින් තිබ්බා. ඒ වෙනකොටත් හොදටම පරක්කු වෙලා.

"අපි යමුද පුතේ"

සෙමි ඔඩොක්කෙන් බෑස්සෙ මිසිස් පාර්ක්ගෙ මූනෙ කෙල තලියක් උලලා.

"අජුම්මා. පරිස්සමට ඉන්න. ආහ් අමාරුවක් දැනෙනවානම් ඉක්මනින් මට කෝල් එකක් දෙන්න. මන් කිව්ව ගමන් එනවා. හාද. කතා කරන්න මට."

හැමදාම උදේට ඔය ටික කියලා තමය් කෙල්ල වැඩට යන්නෙ.

"ඔහොම ඉන්න කෙනෙක් ඉන්නවා පෙන්නන්න"

කලබලේට දුවන්න යන කෙල්ලව හිනාවක් එක්කමය් නවත්තගත්තෙ.

"හුහූඌඌඌ"🔊🔊🔊

දොරට මුවා වෙලා හිටපු මොකෙක්දෝ නරියෙක් ඉස්සරහට ආවෙ කෙල්ලත් පොඩ්ඩක් පස්සට විසි වෙද්දි.

"සූයා!!!"😶

සෙමි උඩින් පැනන් ගිහින් සූයව බදාගත්තා.

"ආහ් මගෙ ටික් බෝලේ. දැක්ක කල් අම්බූ..."

ලගට ආපු සෙමිවත් බදාගන්න ගමන්  ජියා දිහා බැලුවේ. ඒත් කෝ මේකිගෙ කිසි රීඇක්ශන් එකක් නෑනෙ.

"යා.... මාව දැක්කම සතුටු හිතෙන්නැද්ද ගොබ්බියේ. පිට්ටු ගිලලා වගේ.

"කොහෙන්ද බන් ආවෙ??"😶

"ඕය්!!!!"

සූයා උඩින් පැනලා ජියාව බදාගෙන පිටටත් ඩෝන්! ඩෝන්! ගාලා දෙක තුනක් අතෑරියා.

The Buried Love || JJK.(COMPLETED) *Editing*Where stories live. Discover now